ගොඩක් අය දැන් Windows 8 ඩවුන්ලෝඩ් කරගෙන දාගෙන ඉවරයි. නමුත් සමහරුන්ට මේ සයිට් එකේ කලින් ලිපියකින් ඩවුන්ලෝඩ් කරගන්න දීපූ Windows 8 All in One එක වැඩ නෑලූ. Pentium 4 වර්ගයේ කම්පියුටර් වලට තමයි මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නෙ. වින්ඩෝස් 8 දාගත්තා වගේ නෙමෙයි මේකට හරියන හොඳ ඇක්ටිවේටර් එකකුත් දාගන්න ඕන නේ?
මුලින්ම ඔයාලා Windows 8 එක ඉන්ස්ට්‍රෝල් කරලා අප්ඩේට් කරගෙන ඉන්න. ඊට පස්සෙ මේ ඇක්ටිවේටර් එක බාවිතා කරලා ඇක්ටිවේට් කරගන්න. ඇක්ටිවේට් කරාට පස්සෙ අප්ඩේට් කරොත් සමහරවිට නැවත හොර කොපියක් කියලා අල්ලයි. මොකද මම තාම මේක ඇක්ටිවේට් කරාට පස්සෙ අප්ඩේට් කරලා චෙක් කරේ නෑ.
මම මේකෙ වයිරස් තියෙනවද කියලා චෙක් කරේ AVG 2012 එකෙන්. මොකද මම බාවිතා කරන්නෙ ඒක. මට හැම ඇන්ටිවයිරස් එකෙන්ම මේක කරන්න බෑ. ඔයාලා තම තමන්ගෙ වයිරස් ගාඩ් වලින් චෙක් කරලා බලලා රිසාල්ට් එක කමෙන්ට් කරන්න. AVG 2012 වලට නම් කිසිම වයිරස් එකක් අහුඋනේ නෑ
ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරන්න යද්දි මේක උඩ රයිට් ක්ලික් කරලා Ran As Administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ පහත රූපයේ ආකාරයට 01 බටන් එක උඩ ක්ලික් කරලා දෙවනුවට 02 කියන බටන් එක උඩ ක්ලික් කරන්න. Activate Success කියලා වැටුනොත් ගින්දර වගේ ඇක්ටිවේට් වෙලා. ඊට පස්සෙ මැශින් එක රීස්ටාර්ට් වෙයි. ඔන් උනාම සම්පූර්නයෙන්ම Windows 8 ඇක්ටිවේට් වෙලා ඇති.