මෙන්න මේ වෙබ් අඩවියෙන් ඕනෑම චිත්රපටියක subtitles හොයාගන්න පුළුවන්.
ඉතින් මෙහි පවතිනවා ලෝකයේ නිශ්පාදනය කරන බොහොමයක් චිත්රපට වල උප සිරැසි ගොනු. අපිට ලබාගන්න ඕනේ චිත්රපටය search කරලා අදාල උප සිරැසි ගොනුව පහල රූපයේ ආකාරයෙන් බාගත කරගන්න් පුලුවන්.
උප සිරැසි ගොනුවක් .srt ගොනුවක් ලෙසින් පවතින අතර එය නෝට්පෑඩ් මෘදුකාංගයෙන් විවෘත් කල විට් පහල රූපයේ ආකාරයෙන් දකින්න් පුලුවන්. ඉතින් මේවා දක්නට ලැබෙන්නේ ඉංග්රීසි භාෂාවෙන්. ඔයාලට unicodes බාවිතයෙන් මේ ගොනුවට අදාල සිංහල උප සිරැසි එකතු කරගන්න පුලුවන්.
ඉන්පසුව එය save කර උප සිරැසි ගොනුව හා අදාල චිත්රපටය එකම folder 1ක තබා චිත්රපටය ක්රියාත්මක් කරවීමෙන් අපිට අදාල උප සිරැසි බලාගන්න පුලුවන්.
Software එකක් භාවිතයෙන් උප සිරැසි එකතු කිරීම
චිත්රපට වලට උප සිරැසි එක් කර ගැනීම වෙනුවෙන් බාවිත කල හැකි සරල softwares බොහොමයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්. එකක් තමයි Aegisub කියන්නේ. ඒක පහල link 1න් බාගත කරගන්න පුලුවන්
http://www.aegisub.org/
ඉතින් මේ වෙබ් අඩවියෙන් මෙ software 1ක බාගත කරගන්න. එය පහල රූපයේ ආකාරයෙන් අපිට කැමති විදියටකට බාගත කරගන්න පුලුවන්.
steps කීපයකින් මේ software ස්තාපිත කරගන්න හැකියාව තියනවා වගේම portable ආකාරයෙන් බාගත කරගත්තා නම් instoll කිරීමකින් තොරව මෙය ක්රියාත්මක කරවා ගන්න පුලුවන්.
ඉතින් මේ software එක බාවිත කරලා අපි මුලින්ම උප සිරැසි ගොනුවක් නිර්මාණය කරන ආකාරය බලමු. පහල රූපයේ මෙන් open > Open Subtitles වලට යන්න. අපි කලින් පියවරේදී බාගත කරගත් උප සිරැසි ගොනුව මේ ආකාරයෙන් software එක හරහා විවෘත කරගන්න පුලුවන්.
පහල රූපයේ ආකරයට එය විවෘත වෙනවා.
unicodes use කරමින් අපිට ලබාදෙන්න තියන උප සිරැසි පහල රූපයේ ආකාරයෙන් ලබාදී save කරගන්න පුලුවන්. ඔයාලට තියෙන්නෙ ඉංග්රීසි උප සිරැසි මකල සිංහලෙන් ටයිප් කරලා save කරන්න පමණයි
ඊලගට අපි බලමු චිත්රපටයටම උප සිරැසි එකතු කරන්නේ කොහොමද කියලා. මුලින්ම Video > Open Video මගින් ඔයාලට උප සිරැසි එකතු කිරීමට ඕනේ කරන චිත්රපටය software එකට ලබාගන්න.
එය පහල රූපයේ මෙන් කුඩාවට පෙනෙයි. ඊලගට දකුණු පසින් ඇති කොටුවේ උප සිරැසි type කර හරි සලකුන එබීමෙන් එය චිත්රපටයට එකතු කරගන්න පුලුවන්. ඕනේ නම් Play කරලා බලන්නත් පුලුවන්. ඊලගට මේ file save කරගන්න. ඔන්න ඉතින් උප සිරැසි සහිත චිත්රපටයක් අපිට ලැබෙනවා. ඉතින් නිවැරදි උප සිරැසි බාවිතා කරන එකත් හරි වෙලාවට උප සිරැසි පෙනෙන ලෙස සකසා ගන්න එකත් මේ software එක හරහා කරගන්න පුලුවන්
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....