Pages

Showing posts with label Funny. Show all posts
Showing posts with label Funny. Show all posts

Tuesday, April 9, 2013

computer එකේ කටහඩ අහන්න ආසද ?

අපි දෙන වචන කීපයක් කම්පියුටර් එකේ කටහඩින් අහන්න පුලුවන් විදියක් ගැනයි මේ කියන්න යන්නෙ..

මුලින්ම් මේ codes කොටස් ටික copy කරගෙන notepad එකට දාගන්නකෝ



Dim msg, sapi

msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")

sapi.Speak msg

හරි, ඊලගට මේක කැමති නමකින් save කරගන්න. හැබැයි මතක තියාගෙනම මේකෙ නමේ අගට .vbs කියන කෑල්ල එකතු කරන්න. උදාහරනයක් විදියට note.vbs වගේ.

දැන් ඒ file එක හොයල open කරගන්නකෝ. හිතාගන්නත් බැරි විදියට ඒක මේ වගෙ විදියට open වෙයි


හිස් කොටුවට කැමති දෙයක් type කරලා OK කරන්නකෝ. අපේ computer එකේ කටහඩ අහගන්න පුලුවන්.

Computer එකට සින්හල බෑ.. එ හින්දා සින්හල කතාව පොඩ්ඩක් විතර අවුල්.. ඒක ගනන් ගන්න එපා.. අනික් එක තමා ඔයාල ඉතින් මොකක් හරි ලියුමක්ම දැම්ම කියමුකෝ. ඒත් ඒකෙ එක සීමාවකින් එහාට කියන්නෙ නෑ. ඇත්තටම කියනව නම් මේක පොඩි software එකක්.. ට්‍රයි කරල බලන්නකෝ. වැඩේ හොදයිද???


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Tuesday, February 26, 2013

facebook එකේ photos/යාලුවන්ගේ photos කරකවමු.

කලින් දැම්ම පොස්ට් එකෙත් තිබ්බේ කරකවන එකක්.ඉතින් මන් හිතුව ඒ එක්කම මේ ජිලමාර්ට් එකත් දන්නා ඕන කියල.කරන්න ඕන මෙච්චරයි.

facebook එකේ ඉන්න ගමන් ඕගොල්ලන්ගේ brawser එකේ address bar එකේ ඒ කියන්නේ www.facebook.com කියල තියන තැන www.facebook.com වෙනුවට java කියල type කරන්න.




දැන් space තියන්නේ නැතුව මන් පහලින් දල තියන code එක copy කරලා එතන paste කරන්න.

script:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; var DI= document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i<DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=Math.sin(R*x1+i*x2+x3)*x4+x5+"px"; DIS.top=Math.cos(R*y1+i*y2+y3)*y4+y5+"px"}R++}tag=setInterval('A()',5 );document.onmousedown=function(){clearInterval(tag);for(i=0; i<DIL; i++){DI[i].style.position="static";}}; void(0)

දැන් enter ඔබල බලන්න මොකද වෙන්නේ කියල.ඕනෑම වෙබ් අඩවියක මේ කරපු වැඩේ කරලා photos කරකවන්න පුළුවන්.හැබැයි ඒ site එකේ අඩුම තරමේ එක photo එකක්වත් තියෙන්න ඕන.


facebook එකට පිස්සු හැදිලා වගේ තමයි තියෙන්නේ....

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Monday, February 25, 2013

Facebook එකේ අකුරු අනිත් පැත්ත හරවමු..

facebook ජිල්මාර්ට්ස් ගැන හොයා හොයා යනකොට හම්බවෙච්ච මරු මෙව්ව එකක් තමයි මේ.

හැමදාම මූනුපොතේ එකම විදියට Comments දාලා එපා වෙලා ඇතිනේ. මෙන්න ඒකට අලුත්වැඩක්; (අලුත් කිව්වට මේක ගොඩක් අය දන්නවා.)

මේ ලින්ක් එකට ගිහින් අකුරු අනික් පැත්ත හරවගන්න පුළුවන්.

අකුරු පාට කරන්න.

මේ සදහා පහල තියන link 2න එකක් පාවිච්චි කරන්න.

ලින්ක් 1    ලින්ක් 2

මේ site එකට ගියාම box එකක් එනවා ඔයාට ඕන දේ type කරන්න.එක කලාම ඊට පහල තියන box එකේ හැදිලා තියන එක සම්පුර්ණයෙන් copy කරලා fb එකේ chat / comment box වල paste කරන්න පුළුවන්.

වැඩේ පට්ට නේද??? comment එකක් දාලම යන්න එහෙනම්.!!!!

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....