Control panel > Administrative Tools > Local Policy > Security Options > Accounts වලට යන්න.
දැක්කද එහා පැත්තෙ Administrator account status : එක Disable කියල තියනව..ඒක උඩ double click or right click කරල enable කරගන්න එකයි කරන්න තියෙන්නෙ..
දැන් ඔයා ඉන්න account එකෙන් switch user හරි log off කරල හරි බලුවනම් පෙනෙයි එළියෙන් Administrator කියල account එකක් තියෙනව..
දැන් අලුතින් හැදිලා තියන account එක තමි හරි ඇඩ්මින් account එක..එකට log වෙලා ඔයාලට කැමති දේවල් වෙනස් කරගන්න, ඇතුල් කරගන්න පුළුවන්.ආ... PASSWARD එකක් දාන්නත් අමතක කරන්න එපා හොදද...