windows 7 open වෙනකොට පෙන්නන පින්තූරය තමයි මේ. ඒත් අපිට ඕන ඒකට අපේම කියලා පින්තූරයක් දා ගන්න.මේකට තියනවා පොඩි soft ware එකක්.
මේක manual කරන්නත් පුලුවන්. ඒත් ඒක ටිකක් කරදරයි.ඒක නිසා software එකෙන් කරමු.මුලින්ම පහත link එකට ගිහින් software එක බා ගන්න. මේක දෙන්නේ http://tweaks.com/ කියලා වෙබ් එකකින්.
Download
දැන් zip file එක unzip කරලා ඇතුලේ තියන fileඑක run කරලා change log on screen එක click කරලා පින්තූරයක් එහෙම තෝරලා පස්සේ close කරලා computer එක restart කරලා බලන්න කොහොමද කියලා.