හැමෝම මඟ බලාගෙන හිටපු දෙයක් තමයි වින්ඩෝස් වල අලුත්ම සංස්කරණය වන වින්ඩෝස් 8 එලියට දාන්නෙ කවදද කියන එක. ඇයි මේ අපේ අය බලා ගෙන හිටියෙ??? බිල් ගෙස්ට් අංකල්ට ඩොලර් වලින් ගෙවලා වින්ඩෝස් 8 අරගෙන තමන්ගෙ කම්පියුටරේට දා ගන්න තමයි කස්ටිය බලාගෙන හිටියෙ.
මම අද ඔයාලට දෙනවා වින්ඩෝස් 8 වල ඔර්ජිනල් කොපි ඩවුන්ලෝඩ් කරගන්න. මේක දෙන්නෙ ටොරන්ට් එකක් විදියට. ටොරන්ට් වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න නොදන්න උදවිය මේ ලිපිය බලලා ඉන්න.
එහෙනම් ඉතින් වැඩිය කතා කරන්න දෙයක් නෑ. පහලින් ලින්ක් එක දාන්නම් බාගෙන බලන්න. දැන් වින්ඩෝස් 8 ටොරන්ට් වැහි වැහැලා. හොර ටොරන්ට්, බොරු ටොරන්ට්, බලු ටොරන්ට් අතරෙ විශ්වාසවන්ත ටොරන්ට් හොයා ගන්න හරි අමාරුයි. මෙන්න මගෙන් ඔයාලට විශ්වාසවන්ත ටොරන්ට්.Windows 8 Professional Final 32bit with Microsoft Office 2013 + fully activater(4.28GB)
Windows+8+PRO+and+Enterprise+RTM+AIO+UNTOUCHED+X64,X86+ENG(3.48GB)
Windows 8 AIO 16 in 1 FINAL Build x86+x64 Permanent Activation
Microsoft Windows 8 Professional x64 Retail
Microsoft Windows 8 Enterprise Final Retail 32bit