Pages

Showing posts with label Security. Show all posts
Showing posts with label Security. Show all posts

Saturday, February 16, 2013

Virus Guard එකක් අපිටම හදාගන්න පුලුවන්ද?

විවිධ Virus Guard ගැන කියල දුන්න ඔයාලට දැන් මම කියන්න යන්නේ කොහොමද virus protection එකක් තනිවම හදාගන්නේ කියලා..මීක හරි simple game එකක් affa..

ඔයාට තියෙන්නේ පහල තියන වචන පේලිය note pad එකට දමලා virus.exe කියලා ඒක save කරන එක විතරයි. පට ගාලා අල්ලනවා.

මෙන්න එහෙනම් වචන ටික


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

මගේ එකට නම් වැඩ කරනවා. word pad වල බෑ. note pad වල. ඕනිම එකකට හරි යනවා. මන් ගියා එහෙනම්.






Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Sunday, February 3, 2013

Avast Internet Security 7.0 for 1 Year


මම අද ඔයාලට දෙන්න යන්නෙ ලංකාවෙ වැඩිම පිරිසක් බාවිත කරන පට්ටම පට්ට antivirus එකක අලුත්ම සංස්කරණය. ලංකාවේ ගොඩක් අය යූස් කරන්නෙ Avast Free වර්ශන් එකනෙ. මම නම් මේ free දෙන වර්ශන් එක use කරන එක එතරම් අනුමත කරන්නෙ නෑ. ඉන්ටර්නෙට් බාවිතා කරන ඔයාලට පූර්න ආරක්ශාවක් ලබාගන්න ඕන නම් ඔයාලා use කරන්න ඕන avast! Internet Security එක..


මම දෙන මේ Avast Internet Security 7.0 එක ඔයාලට අවුරුද්දක් බාවිතා කරන්න පුලුවං key එකකුත් එක්ක දෙන්නෙ. මේක download කරගන්න වෙන්නෙ torrent එකක් විදියට. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කෝ..

Avast Internet Security 7.0 + 1 Year Free License




Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Sunday, January 27, 2013

Bitdefender Total Security 2012 හැක් කිරීල්ල

අද මම ඔයාලාට දෙන්න යන්නෙ ලෝකෙ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ඇන්ටිවයිරස් මෘදුකාංගයක්. සමහරු කියනවා මේක තමයි හොඳම එක කියලා (Kaspersky වලටත් වඩා හොඳයි කියලා). ඇත්තම කිව්වොත් මේක ඉතාමත් හොඳ වයිරස් ගාඩ් එකක්. Bitdefender Total Security 2012 තමයි Bitdefender නිෂ්පාදන අතරින් වැඩිම පහසුකම් ප්‍රමානයක් හා වැඩිම ආරක්ෂාවක් සපයන මෘදුකාංගය වෙන්නෙ. ඒක ඔයාලට මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුලුවන්. මේකේ මිල ඇමරිකන් ඩොලර් 69.95ක් වෙනවා. අපිට ඉතින් ලංකාවේ අපිට මේකත් ලොකු ගානක් නේ. ඉතින් ගෙවලා ගත්තත් දාන්න පුලුවන් කම්පියුටර් 3කට විතරයි. ඒකත් අවුරුද්දක් වැනි කෙටිකාලයක් සඳහා පමනයි. ඉතින් මම අද ඔයාලට දෙනවා මේක 1 year වෙනකම් කිසිම ගැටලුවක් නැතිව බාවිතා කරන්න පුලුවන් ක්‍රැක් එකක්. දැන් ඉතින් ඔයාලට පුලුවන්  Bitdefender රස විඳින්න.



මේක instoll කරන්න ඕන අවම System Requirments මෙන්න මේ වගේ..... 

Minimal system requirements:


Operating system: Microsoft Windows XP SP3 (32 bit) , Vista (SP2), Microsoft Windows 7 (SP1)
CPU: 800MHz processor
Memory (RAM): 1 GB
Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)


Recommended system requirements:


Operating system: Microsoft Windows XP SP3 (32 bit), Vista (SP2), Microsoft Windows 7 (SP1)
CPU: Intel CORE Duo (1.66 GHz) or equivalent processor
Memory (RAM): 1 GB (Microsoft Windows XP)
1.5 GB (Microsoft Windows Vista and Microsoft Windows 7)
Available free hard disk space: 2.8 GB free space (at least 800 MB on system drive)
Software requirements:
Internet Explorer 7 and higher
Yahoo Messenger 8.1 and higher
Firefox 3.6 and higher
Thunderbird 3.0.4
Outlook 2007, 2010
Outlook Express and Windows Mail on x86
.Net framework 3









Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Friday, January 25, 2013

Norton 360 හැක් කිරීල්ල

මමත් මේ දවස් වල පාවිච්චි කරන්නෙ මේක. මේක කියලා කිව්වෙ Norton 360ය. දැනට ලෝකේ දියුනුම රටක් වන ඇමරිකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ Norton 360යට. මේක නම් පට්ට.මම පහලින් දාන්නම් දවස් 90වක් ඒ කියන්නෙ මාස 3ක් එක දිගට ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එකක්. හරි ඔයාලට පුලුවන් ඒ මාස 3 ඒ විදියට ඒක පාවිච්චි කරලා ඉවරවෙලා තව දවස් 180කට ඒ කියන්නෙ මාස 6කට කාලය දික් කරගන්න පුලුවන් ක්‍රැක් එකකුත් දාන්නම්. කිසිම අවුලක් නැතුව ඒ ක්‍රැක් එක මේ මොහොත වෙනකම්ම වැඩ අනාගතේ ගැන නම් මට කියන්න බෑ. එහෙනම් ඔයාලා කැමති Norton එක පහලින් බා ගන්නකෝ..




ඔය උඩින් දාලා තියෙන එවා වලින් ඔයාලා කැමති එකක් තෝරගෙන බාගෙන මාස 3ක් පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරලා ඉවර වෙලා මම පහලින් දාලා තියෙන ට්‍රයල් රීසෙටර් එක බාගෙන තව දවස් නැවත වරක් ට්‍රයල් එක අලුත් කරගන්න. එහෙම එහෙම දිගටම බවිතා කරන්න පුලුවන්






Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

කිසිම අවුලක් නැතුව කැස්පගේ Internet Security 2012 for life time


ඔන්න Kaspersky පාවිච්චි කරන යාළුවන්ට මාර වටින දෙයක්. මේ තමයි Kaspersky 2012 Commercial license එක ජීවිත කාලෙටම . කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. download කරා. activate කරා. එච්චරයි. හැබැයි activate කරන්න කලින් internet connection එක disconnet කරල ඉන්න.

commercial activation එකට සීරියල් එක ඇහුවොත්

"AAAAA-AAAAA-AAAAA-AAAA3" කියල දෙන්න.
මේක Commercial Lisence එක හින්ද හම්බ වෙන්නෙ දවස් 30ක් විතරයි. ඒත් ඔයාට ඒ දවස් 30 ඉවර උනාම ආයෙත් මේ ලයිසන් එකම පාවිච්චි කරල ඇක්ටිව් කරගන්න පුලුවන්.

ලිපිය කියවල LIKE එකක් දාල යන්න හොදේ....


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

AVG 2012 & 2013 FOR WINDOWS (AVG ව හැක් කිරීම)

මන් දැන් ඔයාලට කියන්න යන්නේ දැනට තියන virus  guard  වලින් ranking  වල ඉහල තියන virus guard & internet security  එකක් ගැන..ඕනම virus එකක් trojan එකක් විනාස කරන්න පුළුවන්..ඊට අමතරව internet  security එකට් තියනවා 2කේ ම. සාමාන්‍යයෙන් AVG 2013 එක හදල තියෙන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය වෙනුවෙන්.ඒ උනත් වින්ඩෝස් 7 වලටද පාවිච්චි කරන්න පුළුවන්..instoll කරනකොට අනිවාර්යයෙන් internet connection එක තියාගන්න.instoll කරලා ඉවර උනාට පස්සේ sftware එක open කරලා help tab එකේ activate එකට ගිහින් දීල තියන key එක paste කරන්න.avg 2012 එකේ  instoll process එකේදිම update wenawa.ඊ නිසා internet connection එක අනිවා ඕන. life time එකටම අවුලක් නැතුව වැඩ. 






Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....