මගේ කලින් දාල තියන පොස්ට් වලින් වැඩියකම තියෙන්නේ ටොර්රෙන්ට් site වලින් බාගන්න ඕන sftwares ගැන.ඉතින් දැන් කියන්න යන්නේ කොහොමද torrent site එකක තියන sftware එකක් බාගන්නේ කියල පියවරෙන් පියවර.ඒ විතරක් නෙමයි ඒවගේ download ස්පීඩ් එක වැඩි කරගන්න විදිහත් කියල දෙනවා.මුලින්ම මෙන්න මේ ලින්කුවට ගිහින් UTORRENT sftware කෑල්ල බාගන්නකො...
බාගෙන ඉවර වුනාම මේ වගේ එකක් ලබෙනවාඉතින් ඔන්න අපේ ගොනුව බාගත වෙනවා. පෙනව නෙද වේගය??? එලිවෙයි නෙද මෙහෙම බෑවොත්??
මුලින්ම Option වල Preferencces වලට යන්න. ඒකේ තියන Connection කියන ටැබ් එකට යන්න. එතනදි ඔයාලට පෝට් අංකයක් පෙනෙයි. ඒක 45682 ලෙස වෙනස් කරන්න.
ඊ ලගට පහල තියෙන එවට ටික් දාන්න.
Enable UPnp port-mapping.
Enable NAT-PMP port mapping.
Add windows Firewall exception.
ඊලගට Bandwidth කියන එකට යන්න. එතනදී පහල රතු පාටින් දක්වලා තියනවෙනස් කම් කරන්න.
Global max no. of connections=130
Max no. of connected peers per Torrent=70
No. of upload slots per torrent=3
ඊලගට Bittorrent ටැබ් එකට ගිහින් එතනදිත් මේවට ටික් වැටිලද බලන්න. ටික් තියෙන්න ඔනි.
- Enable DHT Network
- Enable DHT for new torrents
- Enable local Peer Discovery
- Enable bandwidth management9uTP]
- Enable UDP tracker support
- Ask tracker for scape information
- Enable Peer Exchange
- Enable outgoing Protocol Encryption.
- ඊලගට Queueing ටැබ් එකට යන්න. පහල රතු පාටින් දක්වලා තියන ඒවා ඒආකාරයෙන් වෙනස් කරන්න. වරද්දන්න නම් එපා. තියෙන විදියට කරන්න.
- Max no of active torrents = 2
- Max no of active downloads = 1
- Min Ratio = 150
- Min Seeding time(Minutes) = 0
තමන්ගෙ අන්තර්ජාල සේවයේ හැටියට මෙකෙන් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්. ඔයාලම ට්‍රයි කරලා බලන්න්කෝ..