දැන් කියන්න යන්නෙ එතන තියන computer එකේ Processor එකේ විස්තර වෙනස් කරන කොහොමද කියලා. ඒ කියන්නෙ ඔයාගෙ Pentium, duel core, core 2 due, i3, i5 වගේ ඕනම කොම් එකක Processor එක i7/i11 කියලා වෙනස් කරන්නෙ කොහොමද කියලා.
ඊයෙත් මන් දැම්මේ මේ වගේ පොස්ට් එකක් බලපු නැති කලින් තියන පොස්ට් එකත් බලන්නකෝ.
A) මුලින්ම හැම දෙයක්ම කරන්න windows registry එකට යන්න ඕන. මේකට Run (Windows button+R) එකට යන්න ඕනේ. windows 7 වලනම් කෙලින්ම start button 1 click කරලා type කරන්න පුලුවන්. දැන් regedit කියලා search කරන්න.
B) දැන් මේ path 1 යන්න
HKEY LOCAL MACHINE-->HARDWARE-->DESCRIPTION-->System-->CentraProcess-->0
C) දැන් ProcessorName Double click කරන්න. දැන් එතන i7 කියලා වෙනස් කරන්න.
මෙතන ඔයාට ඕන දෙයක් type කරන්න පුලුවන්.
D) දැන් My computer R.Click කරලා properties ගිහින් බලන්න වැඩේ කොහොමද කියලා...
OR
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....