මෙතනින් ගිහින් අයිටම් එක බාගන්න. බාගෙන වැඩේ කරගන්න. උඩ දාල තියෙන්නෙ පින්තූරයක්. ඒකේ lable වලට කැමති නමක් දීල setup location වලට dvd rom එකයි out put එකට සේව් වෙන්න ඕනි තැනයි දෙන්න. වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්.
අලුත් Tricks , වටිනා කියන Softwares ,ප්රායෝගික Hacking කරනයත් සමග නිර්මාණාත්මක ලෙස දියත් වෙයි.
Tuesday, February 12, 2013
ගේමක් නැතුව Iso Image හදන්නේ මෙහෙමයි
මේක නම් ගොඩක් දෙනා දන්නෙ නැතිව ඇති.ISO image හදන්න කියලා දෙන්නෙ මන්.. මේක nero වලින් පුලුවන්. ඒත් දන්නෙම නැති කෙනෙක්ට ඒක කරගන්න අමරුයිනෙ.. මන් මෙ කියන ක්රමය පට්ටම ලෙසියි. ඕනිම නොදන්න කෙනෙක්ට මේකෙන් ISO Image ගින්නක් නැතිව හදන්න පුලුවන්. මේ ISO Image ඕන වෙන්නේ බූටබල් ඩීවීඩී හදන්න.එතකොට පෙන් එකෙන් බූට් වෙන්න හදන්න එහෙම මේවා ඉතාම වැදගත්. ඒ වගේම ආරක්ෂිතයි. ඒව නිසා ගොඩක් වටිනවා. පෙන් එකෙන් වින්ඩෝව්ස් දාන එකට නම් මේක ඕනි නෑ..