facebook ජිල්මාර්ට්ස් ගැන හොයා හොයා යනකොට හම්බවෙච්ච මරු මෙව්ව එකක් තමයි මේ.
හැමදාම මූනුපොතේ එකම විදියට Comments දාලා එපා වෙලා ඇතිනේ. මෙන්න ඒකට අලුත්වැඩක්; (අලුත් කිව්වට මේක ගොඩක් අය දන්නවා.)
මේ
ලින්ක් එකට ගිහින් අකුරු අනික් පැත්ත හරවගන්න පුළුවන්.
අකුරු පාට කරන්න.
මේ සදහා පහල තියන link 2න එකක් පාවිච්චි කරන්න.
ලින්ක් 1 ලින්ක් 2
මේ site එකට ගියාම box එකක් එනවා ඔයාට ඕන දේ type කරන්න.එක කලාම ඊට පහල තියන box එකේ හැදිලා තියන එක සම්පුර්ණයෙන් copy කරලා fb එකේ chat / comment box වල paste කරන්න පුළුවන්.
වැඩේ පට්ට නේද??? comment එකක් දාලම යන්න එහෙනම්.!!!!
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....