1: IsoBuster මෘදුකාංගය භාගත කරගන්න
අලුත් Tricks , වටිනා කියන Softwares ,ප්‍රායෝගික Hacking කරනයත් සමග නිර්මාණාත්මක ලෙස දියත් වෙයි.
Monday, February 18, 2013
Copy - Protected කරපු CD /DVD වල ඇතුලේ තියන ඒවා ගන්නේ කොහොමද?
CD/DVD බාවිතා කරන හැම දෙනාම copy කරන්න බෑ කියන error message 1ට එක් වරක් හෝ මුහුණදීලා ඇති. කතෘ අයිතිය සුරැකීම වෙනුවෙන් හෝ වෙනත් නීතිමය තත්වයක් වෙනුවෙන් හෝ බොහොමයක් දෙනා Copy-Protected ආකාරයේ CD/DVD නිර්මාණයට පෙලබෙනවා.
CD/DVD එකකින් දත්ත කොපි කර ගැනීමට, පහල පියවර නිවැරදිව අනුගමනය කිරීමෙන් එය කරගන්න පුලුවන්
මේකෙදි මන් copy කරන්න උත්සාහා කරන්නෙ copy කරන්න බැරි music CD එකක්. ඉතින් මේ ක්‍රමmusic CD එකකට පමණක් නෙමෙයි game CD වගේම මෘදුකාංග ඇතුලත් CD/DVD වලටත් බාවිත කරන්න පුලුවන්.
මේ software එක නොමිලේ දෙන මෘදුකාංගයක්. සල්ලි දීල ගන්නත් පුලුවන්. එය මේ වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුලුවන්. මේ software එක බාවිත කරන්නේ read කරන්න බැරි CD/DVD දත්තයන් නැවත ලබා ගැනීම වෙනුවෙන්. ඉතින් මං බාගත කරගත්තේ IsoBuster 3.1 කියන version එක.
2: Audio Tracks වෙනුවෙන් පෝල්ඩරයක් නිර්මාණය කරගන්න
Copy-Protected වර්ගයේ CD/DVD open කල බැලූ විට බොහෝ විට අපිට දකින්න් ලැබෙන්නේ 1kb /2kb තරමේ files කීපයක් පමණයි. ඒ කියන්නේ නිවැරදි capacity එකෙන් යුතු files hide වෙලා තියෙන්නෙ. .folder එකක් නිර්මානය කරගන්නේ ඒ සැගවුන files copy කරගන්නයි. මගේ උදාහරණයේදී මම desktop එක මත අලුත් folder එකක් නිර්මණය කරගන්නවා.
3: Copy-Protected CD එක IsoBuster හරහා විවෘත කිරීම
මුලින්ම IsoBuster software එක විවෘත කරගන්න. ඔයාලා දන්නවා CD/DVD autorun වෙනව කියලා. ඒක නවත්තන්න shift key එක ඔබාගෙන ඉන්න. ඉන්පසු software එක හරහා CD එක open කරගන්න. පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි
session 1 සහ session 2 ලෙසින් කොටස් දෙකක් ඔයාලට දකින්න ලැබේවි. සාමාන්‍යයෙන් අපිට නොපෙන්වන කොටස මෙහි session 1 ලෙසින් පෙන්නන්නේ ඒ අපිට නොපෙන්වන කොටසයි. එය විවෘත් කරන්න. එ කියන්නේ + සලකුණ මත ක්ලික් කරන්න
4: Audio Tracks ටික Extract කරගන්න
mouse එක බාවිතා කර audio tracks ටික තෝරා right click කර ‘Extract Objects’ තෝරන්න
මේ command එක ක්‍රියාත්මක කල සැනින් IsoBuster මගින් තවත් windo එකක් open කර දෙනවා. එතනදී අපි ලබාදෙන්න ඕනේ අර කලින් හදාගත්ත folder එක.
hide වෙලා තිබුණ files ටික copy වෙනකන් ටිකක් වෙලා ඉන්න වෙනවා
ඔන්න අපි ඒවා copy කරගත්තා. දැන IsoBuster software 1n exit වෙන්න පුලුවන්. පරිගණකයට copy කරගත් මේ files ටික ඕනේ නම් අයෙමත් සාමාන්‍යය ආකාරයෙන් කියවාගන්න CD/DVD එකකට නීරෝ වගේ software එකක් මගින් data ආකාරයෙන් copy කරගන්න පුලුවන්.