අලුත් Tricks , වටිනා කියන Softwares ,ප්‍රායෝගික Hacking කරනයත් සමග නිර්මාණාත්මක ලෙස දියත් වෙයි.
Wednesday, February 27, 2013
Delete කරන්න බැරි files delete කරමු.
කලින් වතාවක මන් දැම්මනේ පොස්ට් එකක් කොහොමද සම්පුර්ණයෙන් delete වෙච්ච ෆිලෙස් නැවත ගන්නේ කියල.මතක නැත්නම් ආයිත් බලන්න.දැන් මන් කියන්න යන්නේ එකේ අනික් පැත්ත. ඒ කියන්නේ delete කරන්න බැරිම files කොහොමද delete කරන්නේ කියල.මේ වගේ files virus guards වලින් සමහරවිට අදුන ගන්නත් පුළුවන්.එටකොට අයින් කරන්න ලේසි.නමුත් ගොඩක් ඒවා එහෙම කරන්න බෑ.
ඒ වගේ වෙලාවට කරන්න තියෙන්නේ තියෙන්නෙ පොඩි සීන් එකක්
මුලින්ම මේ Software එක Download කරගෙන ඉන්නකෝ (739.32KB)
දැන් කරන්න තියෙන්නේ Delete කරන්න බැරි Folder or File එක R.click කරලා Unlocker selectකරන එක.
දැන් Delete දෙන්න.
දැන් වැඩේ හරි.කරදරයක් උන files දැන් ලොවෙත් නෑ...
Tuesday, February 26, 2013
facebook එකේ photos/යාලුවන්ගේ photos කරකවමු.
කලින් දැම්ම පොස්ට් එකෙත් තිබ්බේ කරකවන එකක්.ඉතින් මන් හිතුව ඒ එක්කම මේ ජිලමාර්ට් එකත් දන්නා ඕන කියල.කරන්න ඕන මෙච්චරයි.
facebook එකේ ඉන්න ගමන් ඕගොල්ලන්ගේ brawser එකේ address bar එකේ ඒ කියන්නේ www.facebook.com කියල තියන තැන www.facebook.com වෙනුවට java කියල type කරන්න.
දැන් space තියන්නේ නැතුව මන් පහලින් දල තියන code එක copy කරලා එතන paste කරන්න.
script:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; var DI= document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i<DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=Math.sin(R*x1+i*x2+x3)*x4+x5+"px"; DIS.top=Math.cos(R*y1+i*y2+y3)*y4+y5+"px"}R++}tag=setInterval('A()',5 );document.onmousedown=function(){clearInterval(tag);for(i=0; i<DIL; i++){DI[i].style.position="static";}}; void(0)
දැන් enter ඔබල බලන්න මොකද වෙන්නේ කියල.ඕනෑම වෙබ් අඩවියක මේ කරපු වැඩේ කරලා photos කරකවන්න පුළුවන්.හැබැයි ඒ site එකේ අඩුම තරමේ එක photo එකක්වත් තියෙන්න ඕන.
facebook එකට පිස්සු හැදිලා වගේ තමයි තියෙන්නේ....
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Labels:
Funny
Monday, February 25, 2013
Facebook එකේ අකුරු අනිත් පැත්ත හරවමු..
facebook ජිල්මාර්ට්ස් ගැන හොයා හොයා යනකොට හම්බවෙච්ච මරු මෙව්ව එකක් තමයි මේ.
හැමදාම මූනුපොතේ එකම විදියට Comments දාලා එපා වෙලා ඇතිනේ. මෙන්න ඒකට අලුත්වැඩක්; (අලුත් කිව්වට මේක ගොඩක් අය දන්නවා.)
මේ ලින්ක් එකට ගිහින් අකුරු අනික් පැත්ත හරවගන්න පුළුවන්.
අකුරු පාට කරන්න.
මේ සදහා පහල තියන link 2න එකක් පාවිච්චි කරන්න.
ලින්ක් 1 ලින්ක් 2
මේ site එකට ගියාම box එකක් එනවා ඔයාට ඕන දේ type කරන්න.එක කලාම ඊට පහල තියන box එකේ හැදිලා තියන එක සම්පුර්ණයෙන් copy කරලා fb එකේ chat / comment box වල paste කරන්න පුළුවන්.
වැඩේ පට්ට නේද??? comment එකක් දාලම යන්න එහෙනම්.!!!!
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Labels:
Funny
internet එකේ තියන vedios,photos download නොකර බලන්න ක්‍රමයක්
මේ පොස්ට් එක නම් ගොඩක් වැදගත් වෙඉ කියල හිතනවා ගොඩක් අයට.FB එකේ වෙන වෙන වෙබ් අඩවි වල / YOU TUBE වල තියන vedios බලනකොට නැත්නම් download කරනකොට ගොඩක් data අපතේ යනවා කියල දන්නවා ඇති ඔයාල.
මෙන්න මේක තමයි එකේ රහස.
අපි internet ගියාම යන හැම webpage එකක්ම අපේ computer එකේ එක තැනකට download කරලා පෙන්නනවා(tempary files ලෙස). එතකොට එතනට අපි යන webpage වල තියන videos, photos හැම දෙයක්ම තාවකාලිකව ටික දවසකට save වෙනවා.මේක තමයි cache folder 1.
මෙතනට යන path 1 අපි use කරන web browser එක අනුවත් භාවිතා කරන windows operating system එක අනුවත් වෙනස් වෙනවා
ඊට කලින් ඔය පොඩි වැඩක් කරන්න ඕනි.ඒ තමයි මුළු හර්ඩ් එකේම hide වෙලා තියන folders visible ඒ කියන්නේ පෙනෙන තත්වයට පත් කරන එක.එක කරන්නේ මෙහෙමයි.
මුලින්ම folder එකකට යන්න. Organize –> Folder and Search Option –> View වල Hidden files and folders වල Show hidden files and folders යන්න select කරගන්න.
දැන් ඒක හරි.දැන් cache folder එක හොයාගන්න එක තමයි කරන්න තියෙන්නේ.
1) Windows 7 සදහා
(මෙතන User name කියන එකට ඔයාගෙ user name එක දෙන්න. ඒක මොකද්ද කියල ඔයාට තේරෙනවා.)
ඒකෙ උඩම තියන data කියන file 3 අපට වැඩක් නෑ.
ඊට යට තියන f_000291 වගේ නමකින් තියන file එකක් right click කරලා .mpg හරි .flv කියලා rename කරන්න.avi format එක බෑ හොදද
ex: f_000291.flv f_000291.mpg
දැන් ඔයාට ඒ වීඩියෝ එක ඔයාට ඕන තැනකට කොපියක් දා ගන්න පුලුවන්.(මේ vedios එහෙම ඔය folder එකේ තියාගෙන බලන්න එපා.) මේ වගේ ඔයා බලපු photo වුනත් ගන්න පුලුවන්. ඒවානම් පොඩි size file නිසා ඒවා තියෙන්නෙ cache folder එකේ තියන පොඩි file වල. ඒවා බලාගන්න ඔයාට ඒ files ඔයාගෙ තියන Windows photo viewer, picasa වගේ photo viewer 1කින් open කරලා බලන්න පුලුවන්.
a) Google chrome use කරන අය
C:\Users\USER_NAME\AppData\Local\Google\Chrome\UserData\Default\Cache
දන්නේ නැත්නම් My computer එක උඩ right click කරලා properties වලට යන්න.පහල ඇති computer name කියල එකක්.අන්න ඒ නම තමි user name එක කියන්නේ.
C:\Users\User name\AppData\Local\Mozilla\Firefox\Profiles\2fx3mv6o.default\Cache
2) Windows Xp සදහා
C:\Documents and Settings\USER_NAME\Local Settings\Application Data\Google\Chrome
firefox වලට තියන path එකත් කලින් විදියමයි. චුට්ටයි වෙනස් වෙන්නේ.
මම නම් windows 7 වල chrome තමි use කරන්නේ.දැන් ඒ විදියට cache folder 1ට ගිහින් Right click කරලා Arrange icons by(Sort by)--->Size දෙන්න.
එතකොට Size එක වැඩි Files උඩට එනවනේ. එතකොට ඔයාට Videos ලේසියෙන්ම හොයාගන්න පුලුවන්නේ.
b) Firefox use කරන අයට
a) Google chrome use කරන අයට
ඊට යට තියන f_000291 වගේ නමකින් තියන file එකක් right click කරලා .mpg හරි .flv කියලා rename කරන්න.avi format එක බෑ හොදද
ex: f_000291.flv f_000291.mpg
වැඩේ එල නේද ????
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Labels:
Tricks/Methods
හිතේ තියන දේ කියවන්න පුළුවන් software එකක්!!!
අද පෝය දවසනේ.කට්ටිය සිල් ගන්නටත් ඇති.කොහොමෙන් හරි කමක් නැ පන්සල් පැත්තේ ගිය න හොදයි ඉතින්.මන් මෙච්චර කල් දාපු පොස්ට් වලට වැඩ ටිකක් වෙනස් ජාතියේ soft වැඩක් ගැන තමයි දැන් දාන්න යන්නේ.සමහර ය මේක දන්නවත් ඇති.
මේක මම internet පැත්තේ රවුමක් යනකොට දැකපු දෙයක්. මේක කරලා තියෙන්නේ ලංකාවේම කෙනෙක්.
මෙතනින් software කෑල්ල download කරගෙන ඉන්න. (200KB)
මේකෙදි අපි 10 ත් 100 ත් අතර ඉලක්කමක් හිතාගන්න ඕනේ.
ඊට පස්සේ ඒ ඉලක්කම් 2 වෙන වෙනම එකතු කරලා ඒ මුල් ඉලක්කමෙන් අඩු කරන්න ඕනේ (ඔයා හිතාගත්තේ 57 නම් 57-5-7 = 45)
දැන් ඒ number එකට අදාළ symbol 1 මතක තියාගෙන show button 1 click කරන්න..
ඊට පස්සේ ඒ ඉලක්කම් 2 වෙන වෙනම එකතු කරලා ඒ මුල් ඉලක්කමෙන් අඩු කරන්න ඕනේ (ඔයා හිතාගත්තේ 57 නම් 57-5-7 = 45)
පුදුමයි නේද????
ඔයාල මේ ගැන මොනව හරි දැනගත්ත දෙයක් තියනවා නම් comment එකක් දාලම යන්නකෝ...Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Labels:
Softwares
Sunday, February 24, 2013
ගොඩක් අය කියන දෙයක් තමයි lap එකේ බැටරිය පැයක්වත් තියාගන්න බෑ කියන එක.ලැප් එකේ battary usage එක ක්‍රමවත්ව කරගෙන බැටරිය ගොඩක් වෙලා තියාගන්න පුළුවන් ක්‍රම කිපයක් තමයි මන් දැන් ඔයාලට කියන්න යන්නේ.
1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.
Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් අප Plug කරගෙන වැඩ කිරීමේදී Full chargeවුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත.
සැළකිය යුතුයි:
සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%, 20% , 15%). ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) unplug කර භාවිතා කල යුතුය.
2. නිතරම Shut down කරන්න එපා
3. charge කරන්නේ නැතුව use කරනවානම් චුට්ටක් එහෙම වැඩ කරලා charge 1 ට ගහන්න එපා. මේ chart 1 බලන්නකෝ
4. ඔයා වැඩ කරන තැන temperature 1ත් ගොඩක් බලපානවා. ඒක නිසා තමයි AC room වල use කරන්න කියන්නේ.
තව ඔයාලත් දන්න දේවල් comment 1 ක් විදියට දාන්න...
- ඔබ පැය 10, 12 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)
- lap එක අරගෙන කොහේහරි යනවනම් Sure එකටම shut down කරලා යන්න. (නැත්නම් hard disk එක දාන්න වෙයි..)
- Sleep, Hibernate, Shut down කරලා තියනවනම් plug කරන්න එපා..(එතකොට මොනව charge කරන්නද? battery එක overcharge වෙනවා)
- ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න. සතියකට වතාවක්වත් Restart කරන්න.
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Labels:
Tricks/Methods
computer එකේ system properties වෙනස් කරමුද ??? (අමුතුම hack කිරිල්ල)
දැන් කියන්න යන්නෙ එතන තියන computer එකේ Processor එකේ විස්තර වෙනස් කරන කොහොමද කියලා. ඒ කියන්නෙ ඔයාගෙ Pentium, duel core, core 2 due, i3, i5 වගේ ඕනම කොම් එකක Processor එක i7/i11 කියලා වෙනස් කරන්නෙ කොහොමද කියලා.
ඊයෙත් මන් දැම්මේ මේ වගේ පොස්ට් එකක් බලපු නැති කලින් තියන පොස්ට් එකත් බලන්නකෝ.
A) මුලින්ම හැම දෙයක්ම කරන්න windows registry එකට යන්න ඕන. මේකට Run (Windows button+R) එකට යන්න ඕනේ. windows 7 වලනම් කෙලින්ම start button 1 click කරලා type කරන්න පුලුවන්. දැන් regedit කියලා search කරන්න.
B) දැන් මේ path 1 යන්න
HKEY LOCAL MACHINE-->HARDWARE-->DESCRIPTION-->System-->CentraProcess-->0
C) දැන් ProcessorName Double click කරන්න. දැන් එතන i7 කියලා වෙනස් කරන්න.
මෙතන ඔයාට ඕන දෙයක් type කරන්න පුලුවන්.
D) දැන් My computer R.Click කරලා properties ගිහින් බලන්න වැඩේ කොහොමද කියලා...
මෙතන ඔයාට ඕන දෙයක් type කරන්න පුලුවන්.
OR
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Labels:
Hack කරණය,
Tricks/Methods
Saturday, February 23, 2013
අපේ කොම්පියුටරේ හදපු කෙනාගෙ නම වෙනස් කරමු.
කව්රු වුනත් දන්න කෙනෙක් ඔයාගෙ කොම් එක ඇල්ලුවොත් බලන්නෙ ඔයාගෙ computer එකේ Speed එක කීයද? RAM එක කීයද කියන එකනේ
එතනට කොම් එකේ Manufacture විදියට ඔයාගෙ නම දාන්න පුලුවන්. තව එතන එන Phone no එකට ඔයාගෙ no එක දාන්න පුලුවන්.
මේක XP වලටයි, Windows 7, Vista තියන අයටයි කරන්න තියෙන්නෙ ක්‍රම 2කට
a) Notepad open කරගන්න
b) මේ තියන එක Copy කරගන්න.
[General]
Manufacturer= .................
Model= ..............
[Support Information]
Line1=" .................. "
Line2=" ........................... "
මෙතන ........ තියලා තියන ඒවට ඔයාට කැමති දෙයක් දා ගන්න මේ තියෙන්නෙ Example එකක්
c) ඊටපසේ ඕක OEMINFO.INF කියලා කොහේහරි Save කරන්න
අමතර කරුණු :-
b) දැන් මේ path එකේ යන්න.
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation
c) දකුනු පැත්තෙ කවුලුව උඩ Right click කරලා New > String value තෝරන්න
d) ඒක Logo කියලා Rename කරන්න
ඊට පස්සෙ ඒක Double Click කරලා Open කරන්න. ඊට පස්සෙ ඒ Open උන Dialog box එකේValue එක විදිහට C:\Windows\System32\oemlogo.bmp කියලා දෙන්න
මේ විදියටම මේවත් වෙනස් කරන්න
Logo=C:\Windows\System32\oemlogo.bmp
Manufacturer=චන්න ජයරත්න සිල්වා
SupportPhone=074528965
දැන් වැඩේ ගොඩ.Comment එකක් දාලම යන්න හොදද..
(1) Windows XP use කරන අය
a) Notepad open කරගන්න
b) මේ තියන එක Copy කරගන්න.
[General]
Manufacturer= .................
Model= ..............
[Support Information]
Line1=" .................. "
Line2=" ........................... "
මෙතන ........ තියලා තියන ඒවට ඔයාට කැමති දෙයක් දා ගන්න මේ තියෙන්නෙ Example එකක්
තව ඔයාට Photo එකකුත් මේකට add කරගන්න පුලුවන්.
මේකට ඔයා Resolution එක 100 x 80 වගේ තියන photo එකක් oemlogo.bmp කියලා paintවගේ Software එකකින් හදලා C:\Windows\System32\ වලට දාන්න. ඔයා කලින් හදපුnotepad file එකත් එතනටම replace කරන්න.
දැන් වැඩේ ගොඩ
මේකට ඔයා Resolution එක 100 x 80 වගේ තියන photo එකක් oemlogo.bmp කියලා paintවගේ Software එකකින් හදලා C:\Windows\System32\ වලට දාන්න. ඔයා කලින් හදපුnotepad file එකත් එතනටම replace කරන්න.
දැන් වැඩේ ගොඩ
2) දැන් Windows 7, Vista තියන අය
a) Run වල regedit කියලා search කරන්න or (press Ctrl + R and type regedit then Press OK)
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation
c) දකුනු පැත්තෙ කවුලුව උඩ Right click කරලා New > String value තෝරන්න
ඊට පස්සෙ ඒක Double Click කරලා Open කරන්න. ඊට පස්සෙ ඒ Open උන Dialog box එකේValue එක විදිහට C:\Windows\System32\oemlogo.bmp කියලා දෙන්න
Logo=C:\Windows\System32\oemlogo.bmp
Manufacturer=චන්න ජයරත්න සිල්වා
SupportPhone=074528965
SupportURL=channafx.blogspot.com
ඒ කියන්නෙ ඒවා කරන්නේ මේ විදියට
example එකට Manufacture කියන එක අරගෙන බලමු.
මේ තියෙන්නෙ මම එහෙම හැදුවට පස්සෙ මගේ තිබුන විදිය
ඒ කියන්නෙ ඒවා කරන්නේ මේ විදියට
example එකට Manufacture කියන එක අරගෙන බලමු.
- ඒක දාන්න කලින් විදියටම New-->String value එකක් අරගෙන ඒක Manufacture කියලා rename කරලා, ඒක Double click කරලා එන එකට ඔයාට කැමති නමක් දෙන්න.
මේ තියෙන්නෙ මම එහෙම හැදුවට පස්සෙ මගේ තිබුන විදිය
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Labels:
Hack කරණය,
Tricks/Methods
Friday, February 22, 2013
ඔබගේ පරිගණකය Slow වෙලාද?
මන් මේ පොස්ට් එකේදී ඔයාලට කියන්න යන්නේ කුණු,අනවශ්‍ය දේවල් පරිගණකයෙන් ඓන් කරලා කොහොමද hardware & software උපාංග අතර connection එක වැඩි කරලා ඔබගේ පරිගණකයේ ක්‍රියාකාරිත්වය ඉතා හොද මට්ටමකට ගේන්නේ කියල.
පරිගණකයක් බාවිතා කිරීම වගේම එය නිසි ආකාරයෙන් repair කරන්නත් හැම දෙනාම දැනගෙන ඉන්න ඕනේ. නඩත්තු කරනවා කියන්නේ පිටින් දූවිලි පිහලා ලස්සනට තියාගන්නවා කියන එක් නම් නෙමෙයි. පරිගණකයේ operating system එකේ පටන් සියලු softwares වගේම අභ්‍යන්තර ක්‍රියාකාරී සියලුම hardware components repair කිරීමටත් සිදු වෙනවා.hardware components repair කිරීම නම් අපිට කරගන්න පුලුවන්. ඒත් නිසි ආකාරයෙන් operating system එක ප්රමුඛ softwares ටික repair කරගන්නේ කොහොමද?
බොහෝ දෙනා අවදානය යොමු නොකරන පැත්තක් මේක. අන්තිමට මෙහෙයුම් පද්දතිය අක්‍රිය වෙනතුරුම ඒකෙන් වැඩ ගන්නවා මිසක් එය repair කිරීමක් කරන්නේ නෑ.අපිට හිතල නඩත්තු කරන්න බැරි මේ දේවල් අපිට කරලා දෙන හොද softwaes 1ක් ලැබුනා.පහල link එකෙන් ගන්න පුළුවන්
Cleaner: මේ පහසුකම යටතේ temp files, junk files, old caches, වගේ දේවල් නිසා අපිට අහිමි උන hard එකේ empty space එක අපිට නැවතත් ලබාදීමක් කරනවා.
Optimizer: මේ මගින් පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අදාල නොවන සියලුම servises නවත්වා පරිගණකයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරනවා.
Repair: පරිගණයක් system 1ට අදාල damage උන system files නැවත් පිලිසකර කිරීමක් මෙයින් සිදු කරනවා. ඒ වගේම system එකේ registary 1ට අදාල සකසුම් වල පවතින වෙනස් කම් පවා නිවැර්දි කරනවා.
Application: පරිගණකයෙන් delete/uninstall කල softwares වල uninstall නොවුන කොටස් පවතින්න පුලුවන්. ඉතින් ඒවා ඉවත් කර ක්‍රියාකාරීත්වය වර්දනය කිරීම මේ මගින් සිදු කරනවා
මෙහි පවතින One-Click Boost Mode මගින් අපිට පරිගණකය clean කරගැනීමක් කරගන්න් පුලුවන්. පහල රූපය බලන්න
ඒ වගේම පහල රූපයේ තියන වෙනස් කම් ටිකත් කරගන්න් ඕනේ. එ කියන්නේ windows open වෙන්න වගේ. (Run at windows Startup)
ඉතින් මේක ඔයාලගෙ පරිගණකවලට වගේම android run වෙන ඔයාලගේ smart phone එකටත් මේ software එක ස්තාපිත කරගෙන phone එක වේගවත් කරගන්න පුලුවන්.
Cloud System Booster Pro
මේක සල්ලි දීලා ගන්නව නම් $19.98 වෙනව. ඉතින් පරීක්ශා කිරීමේ පිටපත බාගත කරගෙන සරල පියවර කීපයකින් පරිගණකයට install කරගන්න. ඊලගට එය open කලාම පහල රූපයේ මෙන් open වෙයි.මේ තමයි windows 8 වලටම දාපු 2.0 version එක
Cloud System Booster Pro බාවිත කරලා අපිට පහල දැක්වෙන දේවල් කරගන්න් පුලුවන්
Cleaner: මේ පහසුකම යටතේ temp files, junk files, old caches, වගේ දේවල් නිසා අපිට අහිමි උන hard එකේ empty space එක අපිට නැවතත් ලබාදීමක් කරනවා.
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Thursday, February 21, 2013
Torrents >> IDM එකෙන් බාමුද???
Internet එකේ බාගත කරගැනීම් වලට හොදම sites මොනවද කියලා ඇහුවොත් හැමෝගෙම පිලිතුර Torrent web sites කියන එක. Torrent sites ගනනාවක්ම අද වෙනකොට බාවිතයේ පවතිනවා වගේම මේ torrent sites වලින් අපිට ඕනේ කරන files බාගත කරගන්නත් softwares කීපයක් හදුන්වාදීලා තියනවා.ඒවා අතර utorrent, bittorrent වැනි softwares අදුන්වන්න පුලුවන්. ඒ වගේම internet downloads වෙනුවෙන් බාවිතා කරන තවත් මෘදුකාංගයක් තමයි IDM එහෙම නැත්නම් Internet Download Manager කියන්නෙ.(මේ softwares ගැන මන් කලින් පොස්ට් වල සදහන් කරලා ඇති)
Torrent file 1ක් බාගත කරගන්න නම් Torrent software 1ක් ඕනේ කරනවා. ඒ වගේම බොහොමයක් දෙනා බාගත කිරීම් වලට IDM බාවිතා කරන නිසා අපි බලමු IDM හරහා torrents files බාගත කරන්නේ කොහොමද කියලා.
මේ දේ කරන්න ඔයාලගේ පරිගණකයේ IDM Install කරලා තියෙන්න ඕනේ. මගේ පලවෙනි පොස්ට් එකේ තියනවා IDM ගැන.එකෙන් IDM බාගන්න පුළුවන් ඔයාලට.
ඊලගට අපිට බාගත කරගන්න ඕනේ torrent file එකේ link එක ලබාගන්න ඕනේ. ඉතින් මං උදාහරණයට ගන්නේ කලින් පොස්ට් එකක දාපු Data Recovery pack Torrent file එකයි.
ඊලගට අපිට වෙනත් වෙබ් අඩවිය සහය පතන්න සිදුවෙනවා. පහල link එකේ තියන web site යන්න.
www.zbigz.com
මේ වෙබ් අඩවියට ගිහින් Upload .torrent file කියන තැනින් අපි කලින් බාගත කරගත් torrent file එක ලබා දෙන්න. ඊලගට Go click කරන්න.
ඊලගට අපිට ලැබෙන පිටුවේ මේ service 1 ලබා ගන්නා ආකාරය විදියට free කියන එක තෝරන්න. එහිදී අපි ලබාදුන් torrent file හදුනාගෙන එය zip ගොනුවක් ආකාරයෙන් සකසනවා. ඉතින් Caching Complete කියලා වැටුනට පස්සේ රතුපාටින් දක්වලා තියන .zip කියන ස්තානයේ click කරන්න.
මේ click කරනවාත් සමග IDM මෘදුකාංගය ක්‍රියාත්මක වී මේ zip ගොනුව බාගත කරනවා. ඔන්න ඉතින් ඉතාමත් පහසුවෙන් torrent file 1ක් IDM හරහා බාගත කරනවා. ඔයාලත් කරලාම බලන්න.
මේ දේ කරන්න ඔයාලගේ පරිගණකයේ IDM Install කරලා තියෙන්න ඕනේ. මගේ පලවෙනි පොස්ට් එකේ තියනවා IDM ගැන.එකෙන් IDM බාගන්න පුළුවන් ඔයාලට.
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Tuesday, February 19, 2013
Windows 8 Short Cut Keys
අලුතින් අපු windows 8 පාවිච්චි කරන අය එකේ සමහර දේවල් windows 7 වල වගේ කරන්න බෑ කියල කියනවා.ගොඩක් යට තියන ප්‍රශ්නයක් තමයි එකේ Start එක හරියට handle කරගන්න බැරි එක.windows 7 වලදී වගේම අපිට මේ දේවල් ඉතා ඉකමනින් Short cuts බාවිතා කරලා කරන්න හැකියාව තියනවා.අනික windows 8 කියලා අමුතු දෙයක් නෑ, 7 වල short cuts ඒ විදිහටම වැඩ කරනවා. වින්ඩොව්ස් 8 පාවිච්චි කරන ඔයාලත් පහල දක්වල තියන shortcuts use කරලා computer එකේ වැඩ ටික සග සග ගාල අනිත් අයට කලින් කරන්න උත්සහ කරන්න.
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Labels:
Operating Sysetms,
Windows 8
Windows 7 acivation keys + loader
වින්ඩොවස් පාවිච්චි කරන ඔයගොල්ලෝ ළග සමහරවිට ඔරිගීනල් windows 7 genuine version එක තියෙන්න පුළුවන්.එත් අය ලග තියෙන්නේ/ install කරලා තියෙන්නේ windows 7 crack එකක්.ඉතින් අපි කොහොමද මේක Genuine windows එකක් කරගන්නේ? Microsoft ලොක්කාගෙන් සල්ලි දීල windows ගන්නේ මොන මෝඩය ද නෙහ්...!!!
windows 7 අලුතින් දාන්න ඉන්න අය 7 instoll කරනකොට දාන්න පුළුවන් key සෙට් එකක් තමි පහලින් මන් දාල තියෙන්නේ.ඕනෑම කෙනෙකුට මේ keys බාවිතා කරලා windows 7 active කරගන්න පුලුවන්. .සියල්ලම නම් මමත් බාවිතා කරලා නෑ. ඉතින් බාවිතා කරන අය comment එකක් දානවා නම් වටිනවා අහවල් key එක හරියටම වැඩ කරනවා කියලා.
දැනට windows 7 use කරන සමහර අයගේ windows genuine නැතිවෙන්නත් පුළුවන්.ඉතින් ඒ අයට පුළුවන් windows loader එකක් බාවිත කරලා windows 7 activate කරගන්න.
මෙතනින් windows 7 loader එක download කරගන්න පුළුවන්.මේක torrent එකක් හොදද.මුලින්ම තියන torrent එක ගන්න.
Windows 7 Beta 64-bit Product Key
- 7XRCQ-RPY28-YY9P8-R6HD8-84GH3
- RFFTV-J6K7W-MHBQJ-XYMMJ-Q8DCH
- 482XP-6J9WR-4JXT3-VBPP6-FQF4M
- JYDV8-H8VXG-74RPT-6BJPB-X42V4
- D9RHV-JG8XC-C77H2-3YF6D-RYRJ9
Windows 7 Beta 32-bit Product Key
- 6JKV2-QPB8H-RQ893-FW7TM-PBJ73
- TQ32R-WFBDM-GFHD2-QGVMH-3P9GC
- GG4MQ-MGK72-HVXFW-KHCRF-KW6KY
- 4HJRK-X6Q28-HWRFY-WDYHJ-K8HDH
- QXV7B-K78W2-QGPR6-9FWH9-KGMM7
Multiple Activation Product Keys
- J7PYM-6X6FJ-QRKYT-TW4KF-BY7H9
- D67PP-QBKVV-6FWDJ-4K2XB-D4684
- HQDKC-F3P6D-C9YYM-HRB89-QDBB7
- 76DX2-7YMCQ-K2WCP-672K2-BK44W
- 2RG93-6XVFJ-RKHQ7-D2RTT-3FMQT
- TT63R-8JGWP-WWT97-R6WQC-4CVWY
- YQJX6-D6TRM-VWBM7-PHDJK-YPXJH
- Q7J7F-GQHBT-Q42RQ-2F8XV-2WKKM
- KH4X7-JY8G7-RCD7G-BYDJW-YTPXH
- WYBJ8-8QVP3-24R82-VV2VP-72Q9W
- 9DP2R-W78GJ-GJBKW-CKR46-H3WYT
- CXB7F-WWCM4-BP9V3-2YH43-RK8Y6
- W9BYV-K2TB8-4YDJT-QBQWP-KFDHB
- WGDJW-B8DYC-WVKX4-6MKF4-B8PK8
- 2PHXF-9PBDW-D3WWY-CPDKD-XG87V
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Compter එක format නොකර බේරාගමු (part 1)
පරිගණකයක Operating System කියන්නේ softwares වලින් වටිනම දේ. ඒක නැති උනොත් හරි damage උනොත් හරි පරිගණකයේන් කිසි වැඩක් නැතුව යනවා. ඉතින් කොහොම කලත් යම් යම් හේතු නිසා පරිගණකයේ operating system එක හෝ මෙහෙයුම් පද්දතිය instoll කරලා තියන Hard Disk 1ට හානි වෙන්න පුලුවන්. මොනවද මේ හේතු?
ඉතින් ඕවා හින්දා අපේ වටිනා Operating System 1ට හානි වෙන්න පුලුවන්. එහෙම උනොත් අපිට මොනවද කරන්න පුලුවන්
1. Hard Disk 1 වෙනත් පරිගණකයකට සම්බන්ද කර chkdsk එකක් දැමීම.(මේක ගැන පසුව සදහන් කරනවා)
2. පරිගණකයේ safe mode වත් log වෙන්න පුලුවන්ද බැලීම
3. Data backup කිරීමට උත්සාහ කිරීම
4. හරියන්නෙම නැත්නම් format කිරීම
අවසානයේ හරියට කරගත්තේ නැත්නම් format කිරීම මගින් වටිනා දත්ත පවා නැති වෙන අවස්තා ඕනේ තරම් තියනවා. ඉතින් windows 7 මෙහෙයුම් පද්දතියෙන් අපිට අපූරු පහසුමක් ලබා දෙනවා. මේකට කියන්නේ System Repair Disc කියලයි. ඉහත දක්වපු ඕනේම කරුණක් නිසා broken උන පරිගණකයේ Operating System 1 මේ මගින් යතා තත්වයට පත් කරගන්න පුලුවන්.මේක කරන්න DVD එකක් ඕනේ කරනවා ඒ වගේම් ඔයාලගේ Rom එකේ DVD write කිරීමේ පහසුකමත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ DVD Writer එකක් තියෙන්න ඕනේ
මුලින්ම system repair disk කියලා Start එකේ type කරන්න.
එවිට පහල රූපයේ ආකාරයෙන් window එකක් එනවා. මේ වෙනකොට DVD එක පරිගණකයට ඇතුල් කරලා තියෙන්න ඕනේ ඉන්පසුව Create disc ක්ලික් කරන්න
මෙය write වෙලා ඉවර උනාට පස්සෙ අපිට System Repair Disc එකක් ලැබෙනවා. මේක බාවිතා කරන්නේ කොහොමද? පරිගණකයේ operating system අක්‍රීය උන මොහොතම මුලින්ම පරිගණකයට DVD එක
දාන්න. පරිගණකය ක්‍රියාත්මක කරවන්න. ඉන්පසුව පරිගණකයේ පහල රූපයේ ආකාරයෙන් දිස් වෙවි. Windows Setup [EMS Enabled] කියන එක තෝරලා Enter ඔබන්න.
ඉන්පසුව පහල රූපයේ ආකාරයට recovery option වලට යොමු කරයි
එතනදී අපිට එකිනෙකට වෙනස් System Recover කිරීමේ අවස්තාවන් ලබාදෙනවා. System Image Recovery තෝරන්න. පහල රූපයේ ආකාරයෙන්. එතනදී අපි කලින් සදාගත් System Repair Disc එක බාවිතයෙන් පරිගණකයේ අක්‍රීය උන system files යතා තත්වයට පත් කරමින් ඔබගෙ පරිගණකය ක්‍රියාකාරී මට්ටමට ගෙන එනවා.
1 Virus attack මගින් system files delete කිරීම.
2 නෙදැනුවත් කමින් system files delete කිරීම ntldr,ntdetect.com වගේ ඒවා
3. hard disk curruption - හදිසි විදුලි බිදවැටීමකදී වගේ
4. පරිගණකය shout down වෙන්න කලින් switch එක ඔබල පරිගණකය shout down කිරීම හෝ power cable එක ගලවා දැමීම..
2 නෙදැනුවත් කමින් system files delete කිරීම ntldr,ntdetect.com වගේ ඒවා
3. hard disk curruption - හදිසි විදුලි බිදවැටීමකදී වගේ
4. පරිගණකය shout down වෙන්න කලින් switch එක ඔබල පරිගණකය shout down කිරීම හෝ power cable එක ගලවා දැමීම..
2. පරිගණකයේ safe mode වත් log වෙන්න පුලුවන්ද බැලීම
3. Data backup කිරීමට උත්සාහ කිරීම
4. හරියන්නෙම නැත්නම් format කිරීම
මෙය write වෙලා ඉවර උනාට පස්සෙ අපිට System Repair Disc එකක් ලැබෙනවා. මේක බාවිතා කරන්නේ කොහොමද? පරිගණකයේ operating system අක්‍රීය උන මොහොතම මුලින්ම පරිගණකයට DVD එක
දාන්න. පරිගණකය ක්‍රියාත්මක කරවන්න. ඉන්පසුව පරිගණකයේ පහල රූපයේ ආකාරයෙන් දිස් වෙවි. Windows Setup [EMS Enabled] කියන එක තෝරලා Enter ඔබන්න.
එතනදී අපිට එකිනෙකට වෙනස් System Recover කිරීමේ අවස්තාවන් ලබාදෙනවා. System Image Recovery තෝරන්න. පහල රූපයේ ආකාරයෙන්. එතනදී අපි කලින් සදාගත් System Repair Disc එක බාවිතයෙන් පරිගණකයේ අක්‍රීය උන system files යතා තත්වයට පත් කරමින් ඔබගෙ පරිගණකය ක්‍රියාකාරී මට්ටමට ගෙන එනවා.
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
සම්පුර්ණයෙන් Delete වෙච්ච දේවල් නැවත ගමුද ?
පරිගණක බාවිත කරද්දි නොදැනුවත්කමින් හෝ වැරදීමකින් සිදුවන දෙයක් තමයි ඕනේ කරන files delete වීම. එහෙම් නැත්නම් වැදගත් files අත්වැරදීමකින් delete වීම. නැත්නම් වෙන කෙනෙක් අපහසුතාවයට පත් කිරීමට data delete කිරීම.මේ මොන දේ උනත් අවසාන ප්‍රතිඵලය වන්නේ අපේ වැදගත් data අපිට අහිමිවීම. අහිමු වූ data නැවත ලබා ගැනීම වෙනුවෙන් බාවිතා කල හැකි softwares පොදුවේ recovery softwares ලෙසින් හදුන්වනවා. ඉතින් internet search කලොත් මේ ආකාරයේ recovery softwares බොහොමයක් සොයා ගැනීමේ හැකියාව පවතිනවා.
නමුත් සාර්ථක ලෙසින් නැති උන files නැවත ලබා දෙන softwares කීපයක් පවතිනවා. ඉන් එකක් තමයි Recovery My File කියන්නේ.
මේ software එක බාවිතා කරලා අපිට පහලින් දක්වලා තියන දේවල් recovery කරගන්න පුලුවන්.
පහල තියන links 2න් එකකින් බාගත කරන්න පුළුවන්
1st link 2nd link
තවත් advanced data recovery කර න software එකක් තමයි Hetman Data Recovery pack කියන්නේ. එකත් පහල දක්වල තියන features තියනවා.මේ software එක ඇතුලත ගබඩා කරපු tools 3ක් තියනවා.
මේක open කලාම පහල රුපයේ තියනවා වගේ wizard එකක් ආධාරයෙන් ඔබට නැති උන දේවල් හොයාගන්න පුළුවන්.
මේකත් අවශ්‍ය නම් wizard එකෙන් ගිහින් files recover කරගන්න පුළුවන්.මේකෙන් ඕනෑම type එකේ file එකක් නැවත ගන්න පුළුවන්. Eg :- documents ,photos ,vedios ,mp 3s, archives etc.තවද ෆොර්මැට් කරපු disk වල අපිට ඕන ඒවා, virus නිසා currepted උන data නැවත ගන්න පුළුවන්.
මේක බාගන්න තියෙන්නේ torrent site එකකින්.පහල තියන link එකට ගිහින් Data Recovery Pack 4.0 Software + Serial Key කියන එකට ඉදිරියෙන් තියන අළු පාට ඊතලය click කරන්න.torrents donload කරන ක්‍රමය මන් කලින් post එකක දාල ඇති.මේ softwares 3ට වෙන වෙනම serial keys බාගත්තු folder එකේ අන්තර්ගත වෙනවා.
LINK
- Recovery from damaged or formatted disks
- Recover deleted emails
- Recover deleted iPod music
- Restore unsaved Word documents
පහල තියන links 2න් එකකින් බාගත කරන්න පුළුවන්
1st link 2nd link
තවත් advanced data recovery කර න software එකක් තමයි Hetman Data Recovery pack කියන්නේ. එකත් පහල දක්වල තියන features තියනවා.මේ software එක ඇතුලත ගබඩා කරපු tools 3ක් තියනවා.
1) Hetman file repair
මේක open කලාම පහල රුපයේ තියනවා වගේ wizard එකක් ආධාරයෙන් ඔබට නැති උන දේවල් හොයාගන්න පුළුවන්.
2) Hetman Photo Recovery
මේ කොටස තියෙන්නේ hard එකේ හෝ වෙනත් බාහිරින් පරිගණකයට සම්බන්ද කර තිබුන ඒවගෙන් delete උන ෆොටෝස් නැත්නම් image files නැවත recovery කරගන්නි..ඉස්සෙල්ලම කරන්න ඕන නැතිවෙච්ච ෆොටෝස් තියන hard එකේ partition එක හරි removeable storage එක හරි තෝරාගන්න එක. ඉට පස්සේ next click කරන්න.නැති උන ෆොටෝස් ටික ලැබුනම process එක stop කරන්න.2) Hetman Uneraser
LINK
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Monday, February 18, 2013
Copy - Protected කරපු CD /DVD වල ඇතුලේ තියන ඒවා ගන්නේ කොහොමද?
CD/DVD බාවිතා කරන හැම දෙනාම copy කරන්න බෑ කියන error message 1ට එක් වරක් හෝ මුහුණදීලා ඇති. කතෘ අයිතිය සුරැකීම වෙනුවෙන් හෝ වෙනත් නීතිමය තත්වයක් වෙනුවෙන් හෝ බොහොමයක් දෙනා Copy-Protected ආකාරයේ CD/DVD නිර්මාණයට පෙලබෙනවා.
CD/DVD එකකින් දත්ත කොපි කර ගැනීමට, පහල පියවර නිවැරදිව අනුගමනය කිරීමෙන් එය කරගන්න පුලුවන්
මේකෙදි මන් copy කරන්න උත්සාහා කරන්නෙ copy කරන්න බැරි music CD එකක්. ඉතින් මේ ක්‍රමmusic CD එකකට පමණක් නෙමෙයි game CD වගේම මෘදුකාංග ඇතුලත් CD/DVD වලටත් බාවිත කරන්න පුලුවන්.
මේ software එක නොමිලේ දෙන මෘදුකාංගයක්. සල්ලි දීල ගන්නත් පුලුවන්. එය මේ වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුලුවන්. මේ software එක බාවිත කරන්නේ read කරන්න බැරි CD/DVD දත්තයන් නැවත ලබා ගැනීම වෙනුවෙන්. ඉතින් මං බාගත කරගත්තේ IsoBuster 3.1 කියන version එක.
2: Audio Tracks වෙනුවෙන් පෝල්ඩරයක් නිර්මාණය කරගන්න
Copy-Protected වර්ගයේ CD/DVD open කල බැලූ විට බොහෝ විට අපිට දකින්න් ලැබෙන්නේ 1kb /2kb තරමේ files කීපයක් පමණයි. ඒ කියන්නේ නිවැරදි capacity එකෙන් යුතු files hide වෙලා තියෙන්නෙ. .folder එකක් නිර්මානය කරගන්නේ ඒ සැගවුන files copy කරගන්නයි. මගේ උදාහරණයේදී මම desktop එක මත අලුත් folder එකක් නිර්මණය කරගන්නවා.
3: Copy-Protected CD එක IsoBuster හරහා විවෘත කිරීම
මුලින්ම IsoBuster software එක විවෘත කරගන්න. ඔයාලා දන්නවා CD/DVD autorun වෙනව කියලා. ඒක නවත්තන්න shift key එක ඔබාගෙන ඉන්න. ඉන්පසු software එක හරහා CD එක open කරගන්න. පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි
session 1 සහ session 2 ලෙසින් කොටස් දෙකක් ඔයාලට දකින්න ලැබේවි. සාමාන්‍යයෙන් අපිට නොපෙන්වන කොටස මෙහි session 1 ලෙසින් පෙන්නන්නේ ඒ අපිට නොපෙන්වන කොටසයි. එය විවෘත් කරන්න. එ කියන්නේ + සලකුණ මත ක්ලික් කරන්න
4: Audio Tracks ටික Extract කරගන්න
mouse එක බාවිතා කර audio tracks ටික තෝරා right click කර ‘Extract Objects’ තෝරන්න
මේ command එක ක්‍රියාත්මක කල සැනින් IsoBuster මගින් තවත් windo එකක් open කර දෙනවා. එතනදී අපි ලබාදෙන්න ඕනේ අර කලින් හදාගත්ත folder එක.
hide වෙලා තිබුණ files ටික copy වෙනකන් ටිකක් වෙලා ඉන්න වෙනවා
ඔන්න අපි ඒවා copy කරගත්තා. දැන IsoBuster software 1n exit වෙන්න පුලුවන්. පරිගණකයට copy කරගත් මේ files ටික ඕනේ නම් අයෙමත් සාමාන්‍යය ආකාරයෙන් කියවාගන්න CD/DVD එකකට නීරෝ වගේ software එකක් මගින් data ආකාරයෙන් copy කරගන්න පුලුවන්.
1: IsoBuster මෘදුකාංගය භාගත කරගන්න
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Subscribe to:
Posts (Atom)