අපි දෙන වචන කීපයක් කම්පියුටර් එකේ කටහඩින් අහන්න පුලුවන් විදියක් ගැනයි මේ කියන්න යන්නෙ..
මුලින්ම් මේ codes කොටස් ටික copy කරගෙන
notepad එකට දාගන්නකෝ
Dim msg, sapi
msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg
හරි, ඊලගට මේක කැමති නමකින් save කරගන්න. හැබැයි මතක තියාගෙනම මේකෙ නමේ අගට
.vbs කියන කෑල්ල එකතු කරන්න. උදාහරනයක් විදියට
note.vbs වගේ.
දැන් ඒ file එක හොයල open කරගන්නකෝ. හිතාගන්නත් බැරි විදියට ඒක මේ වගෙ විදියට open වෙයි
හිස් කොටුවට කැමති දෙයක් type කරලා OK කරන්නකෝ. අපේ computer එකේ කටහඩ අහගන්න පුලුවන්.
Computer එකට සින්හල බෑ.. එ හින්දා සින්හල කතාව පොඩ්ඩක් විතර අවුල්.. ඒක ගනන් ගන්න එපා.. අනික් එක තමා ඔයාල ඉතින් මොකක් හරි ලියුමක්ම දැම්ම කියමුකෝ. ඒත් ඒකෙ එක සීමාවකින් එහාට කියන්නෙ නෑ. ඇත්තටම කියනව නම් මේක පොඩි software එකක්.. ට්‍රයි කරල බලන්නකෝ. වැඩේ හොදයිද???
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....