Pages

Saturday, February 23, 2013

අපේ කොම්පියුටරේ හදපු කෙනාගෙ නම වෙනස් කරමු.

කව්රු වුනත් දන්න කෙනෙක් ඔයාගෙ කොම් එක ඇල්ලුවොත් බලන්නෙ ඔයාගෙ computer එකේ Speed එක කීයද? RAM එක කීයද කියන එකනේ

එතනට කොම් එකේ Manufacture විදියට ඔයාගෙ නම දාන්න පුලුවන්. තව එතන එන Phone no එකට ඔයාගෙ no එක දාන්න පුලුවන්.

මේක XP වලටයි, Windows 7, Vista තියන අයටයි කරන්න තියෙන්නෙ ක්‍රම 2කට

(1) Windows XP use කරන අය


a) Notepad open කරගන්න
b) මේ තියන එක Copy කරගන්න.

[General]
Manufacturer= .................
Model= ..............
[Support Information]
Line1=" .................. "
Line2=" ........................... "


මෙතන ........ තියලා තියන ඒවට ඔයාට කැමති දෙයක් දා ගන්න මේ තියෙන්නෙ Example එකක්


c) ඊටපසේ ඕක OEMINFO.INF කියලා කොහේහරි Save කරන්න

අමතර කරුණු :-

තව ඔයාට Photo එකකුත් මේකට add කරගන්න පුලුවන්.
මේකට ඔයා Resolution එක 100 x 80 වගේ තියන photo එකක් oemlogo.bmp කියලා paintවගේ Software එකකින් හදලා C:\Windows\System32\ වලට දාන්න. ඔයා කලින් හදපුnotepad file එකත් එතනටම replace කරන්න.


දැන් වැඩේ ගොඩ

2) දැන් Windows 7, Vista තියන අය

a) Run වල regedit කියලා search කරන්න or (press Ctrl + R and type regedit then Press OK)


b) දැන් මේ path එකේ යන්න.

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation



c) දකුනු පැත්තෙ කවුලුව උඩ Right click කරලා New > String value තෝරන්න


d) ඒක Logo කියලා Rename කරන්න

ඊට පස්සෙ ඒක Double Click කරලා Open කරන්න. ඊට පස්සෙ ඒ Open උන Dialog box එකේValue එක විදිහට C:\Windows\System32\oemlogo.bmp කියලා දෙන්න



මේ විදියටම මේවත් වෙනස් කරන්න

Logo=C:\Windows\System32\oemlogo.bmp
Manufacturer=චන්න ජයරත්න සිල්වා 
SupportPhone=074528965
SupportURL=channafx.blogspot.com

ඒ කියන්නෙ ඒවා කරන්නේ මේ විදියට

example එකට Manufacture කියන එක අරගෙන බලමු.
  • ඒක දාන්න කලින් විදියටම New-->String value එකක් අරගෙන ඒක Manufacture කියලා rename කරලා, ඒක Double click කරලා එන එකට ඔයාට කැමති නමක් දෙන්න.

මේ තියෙන්නෙ මම එහෙම හැදුවට පස්සෙ මගේ තිබුන විදිය


දැන් වැඩේ ගොඩ.Comment එකක් දාලම යන්න හොදද..

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Friday, February 22, 2013

ඔබගේ පරිගණකය Slow වෙලාද?

මන් මේ පොස්ට් එකේදී ඔයාලට කියන්න යන්නේ කුණු,අනවශ්‍ය දේවල් පරිගණකයෙන් ඓන් කරලා කොහොමද hardware & software උපාංග අතර connection එක වැඩි කරලා ඔබගේ පරිගණකයේ ක්‍රියාකාරිත්වය ඉතා හොද මට්ටමකට ගේන්නේ කියල.

පරිගණකයක් බාවිතා කිරීම වගේම එය නිසි ආකාරයෙන් repair කරන්නත් හැම දෙනාම දැනගෙන ඉන්න ඕනේ. නඩත්තු කරනවා කියන්නේ පිටින් දූවිලි පිහලා ලස්සනට තියාගන්නවා කියන එක් නම් නෙමෙයි. පරිගණකයේ operating system එකේ පටන් සියලු softwares වගේම අභ්‍යන්තර ක්‍රියාකාරී සියලුම hardware components repair කිරීමටත් සිදු වෙනවා.hardware components repair කිරීම නම් අපිට කරගන්න පුලුවන්. ඒත් නිසි ආකාරයෙන් operating system එක ප්‍රමුඛ softwares ටික repair කරගන්නේ කොහොමද?

බොහෝ දෙනා අවදානය යොමු නොකරන පැත්තක් මේක. අන්තිමට මෙහෙයුම් පද්දතිය අක්‍රිය වෙනතුරුම ඒකෙන් වැඩ ගන්නවා මිසක් එය repair කිරීමක් කරන්නේ නෑ.අපිට හිතල නඩත්තු කරන්න බැරි මේ දේවල් අපිට කරලා දෙන හොද softwaes 1ක් ලැබුනා.පහල link එකෙන් ගන්න පුළුවන්

Cloud System Booster Pro

මේක සල්ලි දීලා ගන්නව නම් $19.98 වෙනව. ඉතින් පරීක්ශා කිරීමේ පිටපත බාගත කරගෙන සරල පියවර කීපයකින් පරිගණකයට install කරගන්න. ඊලගට එය open කලාම පහල රූපයේ මෙන් open වෙයි.මේ තමයි windows 8 වලටම දාපු 2.0 version එක




Cloud System Booster Pro බාවිත කරලා අපිට පහල දැක්වෙන දේවල් කරගන්න් පුලුවන්

Cleaner: මේ පහසුකම යටතේ temp files, junk files, old caches, වගේ දේවල් නිසා අපිට අහිමි උන hard එකේ empty space එක අපිට නැවතත් ලබාදීමක් කරනවා.

Optimizer: මේ මගින් පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අදාල නොවන සියලුම servises නවත්වා පරිගණකයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරනවා.

Repair: පරිගණයක් system 1ට අදාල damage උන system files නැවත් පිලිසකර කිරීමක් මෙයින් සිදු කරනවා. ඒ වගේම system එකේ registary 1ට අදාල සකසුම් වල පවතින වෙනස් කම් පවා නිවැර්දි කරනවා.

Application: පරිගණකයෙන් delete/uninstall කල softwares වල uninstall නොවුන කොටස් පවතින්න පුලුවන්. ඉතින් ඒවා ඉවත් කර ක්‍රියාකාරීත්වය වර්දනය කිරීම මේ මගින් සිදු කරනවා

මෙහි පවතින One-Click Boost Mode මගින් අපිට පරිගණකය clean කරගැනීමක් කරගන්න් පුලුවන්. පහල රූපය බලන්න


ඒ වගේම පහල රූපයේ තියන වෙනස් කම් ටිකත් කරගන්න් ඕනේ. එ කියන්නේ windows open වෙන්න වගේ. (Run at windows Startup)


ඉතින් මේක ඔයාලගෙ පරිගණකවලට වගේම android run වෙන ඔයාලගේ smart phone එකටත් මේ software එක ස්තාපිත කරගෙන phone එක වේගවත් කරගන්න පුලුවන්.

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Thursday, February 21, 2013

Torrents >> IDM එකෙන් බාමුද???

Internet එකේ බාගත කරගැනීම් වලට හොදම sites මොනවද කියලා ඇහුවොත් හැමෝගෙම පිලිතුර Torrent web sites කියන එක. Torrent sites ගනනාවක්ම අද වෙනකොට බාවිතයේ පවතිනවා වගේම මේ torrent sites වලින් අපිට ඕනේ කරන files බාගත කරගන්නත් softwares කීපයක් හදුන්වාදීලා තියනවා.ඒවා අතර utorrent, bittorrent වැනි softwares අදුන්වන්න පුලුවන්. ඒ වගේම internet downloads වෙනුවෙන් බාවිතා කරන තවත් මෘදුකාංගයක් තමයි IDM එහෙම නැත්නම් Internet Download Manager කියන්නෙ.(මේ softwares ගැන මන් කලින් පොස්ට් වල සදහන් කරලා ඇති)

Torrent file 1ක් බාගත කරගන්න නම් Torrent software 1ක් ඕනේ කරනවා. ඒ වගේම බොහොමයක් දෙනා බාගත කිරීම් වලට IDM බාවිතා කරන නිසා අපි බලමු IDM හරහා torrents files බාගත කරන්නේ කොහොමද කියලා.

මේ දේ කරන්න ඔයාලගේ පරිගණකයේ IDM Install කරලා තියෙන්න ඕනේ. මගේ පලවෙනි පොස්ට් එකේ තියනවා IDM ගැන.එකෙන් IDM බාගන්න පුළුවන් ඔයාලට.

ඊලගට අපිට බාගත කරගන්න ඕනේ torrent file එකේ link එක ලබාගන්න ඕනේ. ඉතින් මං උදාහරණයට ගන්නේ කලින් පොස්ට් එකක දාපු Data Recovery pack Torrent file එකයි.



ඊලගට අපිට වෙනත් වෙබ් අඩවිය සහය පතන්න සිදුවෙනවා. පහල link එකේ තියන web site යන්න.

www.zbigz.com


මේ වෙබ් අඩවියට ගිහින් Upload .torrent file කියන තැනින් අපි කලින් බාගත කරගත් torrent file එක ලබා දෙන්න. ඊලගට Go click කරන්න.


ඊලගට අපිට ලැබෙන පිටුවේ මේ service 1 ලබා ගන්නා ආකාරය විදියට free කියන එක තෝරන්න. එහිදී අපි ලබාදුන් torrent file හදුනාගෙන එය zip ගොනුවක් ආකාරයෙන් සකසනවා. ඉතින් Caching Complete කියලා වැටුනට පස්සේ රතුපාටින් දක්වලා තියන .zip කියන ස්තානයේ click කරන්න.


මේ click කරනවාත් සමග IDM මෘදුකාංගය ක්‍රියාත්මක වී මේ zip ගොනුව බාගත කරනවා. ඔන්න ඉතින් ඉතාමත් පහසුවෙන් torrent file 1ක් IDM හරහා බාගත කරනවා. ඔයාලත් කරලාම බලන්න.

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Tuesday, February 19, 2013

Windows 8 Short Cut Keys

අලුතින් අපු windows 8 පාවිච්චි කරන අය එකේ සමහර දේවල් windows 7 වල වගේ කරන්න බෑ කියල කියනවා.ගොඩක් යට තියන ප්‍රශ්නයක් තමයි එකේ Start එක හරියට handle කරගන්න බැරි එක.windows 7 වලදී වගේම අපිට මේ දේවල් ඉතා ඉකමනින් Short cuts බාවිතා කරලා කරන්න හැකියාව තියනවා.අනික windows 8 කියලා අමුතු දෙයක් නෑ, 7 වල short cuts ඒ විදිහටම වැඩ කරනවා. වින්ඩොව්ස් 8 පාවිච්චි කරන ඔයාලත් පහල දක්වල තියන shortcuts use කරලා computer එකේ වැඩ ටික සග සග ගාල අනිත් අයට කලින් කරන්න උත්සහ කරන්න.


































Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Windows 7 acivation keys + loader

වින්ඩොවස් පාවිච්චි කරන ඔයගොල්ලෝ ළග සමහරවිට ඔරිගීනල් windows 7 genuine version එක තියෙන්න පුළුවන්.එත් අය ලග තියෙන්නේ/ install කරලා තියෙන්නේ windows 7 crack එකක්.ඉතින් අපි කොහොමද මේක Genuine windows එකක් කරගන්නේ? Microsoft ලොක්කාගෙන් සල්ලි දීල windows ගන්නේ මොන මෝඩය ද නෙහ්...!!!

windows 7 අලුතින් දාන්න ඉන්න අය 7 instoll කරනකොට දාන්න පුළුවන් key සෙට් එකක් තමි පහලින් මන් දාල තියෙන්නේ.ඕනෑම කෙනෙකුට මේ keys බාවිතා කරලා windows 7 active කරගන්න පුලුවන්. .සියල්ලම නම් මමත් බාවිතා කරලා නෑ. ඉතින් බාවිතා කරන අය comment එකක් දානවා නම් වටිනවා අහවල් key එක හරියටම වැඩ කරනවා කියලා.

Windows 7 Beta 64-bit Product Key

  1. 7XRCQ-RPY28-YY9P8-R6HD8-84GH3
  2. RFFTV-J6K7W-MHBQJ-XYMMJ-Q8DCH
  3. 482XP-6J9WR-4JXT3-VBPP6-FQF4M
  4. JYDV8-H8VXG-74RPT-6BJPB-X42V4
  5. D9RHV-JG8XC-C77H2-3YF6D-RYRJ9

Windows 7 Beta 32-bit Product Key

  1. 6JKV2-QPB8H-RQ893-FW7TM-PBJ73
  2. TQ32R-WFBDM-GFHD2-QGVMH-3P9GC
  3. GG4MQ-MGK72-HVXFW-KHCRF-KW6KY
  4. 4HJRK-X6Q28-HWRFY-WDYHJ-K8HDH
  5. QXV7B-K78W2-QGPR6-9FWH9-KGMM7

Multiple Activation Product Keys

  1. J7PYM-6X6FJ-QRKYT-TW4KF-BY7H9
  2. D67PP-QBKVV-6FWDJ-4K2XB-D4684
  3. HQDKC-F3P6D-C9YYM-HRB89-QDBB7
  4. 76DX2-7YMCQ-K2WCP-672K2-BK44W
  5. 2RG93-6XVFJ-RKHQ7-D2RTT-3FMQT
  6. TT63R-8JGWP-WWT97-R6WQC-4CVWY
  7. YQJX6-D6TRM-VWBM7-PHDJK-YPXJH
  8. Q7J7F-GQHBT-Q42RQ-2F8XV-2WKKM
  9. KH4X7-JY8G7-RCD7G-BYDJW-YTPXH
  10. WYBJ8-8QVP3-24R82-VV2VP-72Q9W
  11. 9DP2R-W78GJ-GJBKW-CKR46-H3WYT
  12. CXB7F-WWCM4-BP9V3-2YH43-RK8Y6
  13. W9BYV-K2TB8-4YDJT-QBQWP-KFDHB
  14. WGDJW-B8DYC-WVKX4-6MKF4-B8PK8
  15. 2PHXF-9PBDW-D3WWY-CPDKD-XG87V

දැනට windows 7 use කරන සමහර අයගේ windows genuine නැතිවෙන්නත් පුළුවන්.ඉතින් ඒ අයට පුළුවන් windows loader එකක් බාවිත කරලා windows 7 activate කරගන්න.



මෙතනින් windows 7 loader එක download කරගන්න පුළුවන්.මේක torrent එකක් හොදද.මුලින්ම තියන torrent එක ගන්න.






Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Compter එක format නොකර බේරාගමු (part 1)

පරිගණකයක Operating System කියන්නේ softwares වලින් වටිනම දේ. ඒක නැති උනොත් හරි damage උනොත් හරි පරිගණකයේන් කිසි වැඩක් නැතුව යනවා. ඉතින් කොහොම කලත් යම් යම් හේතු නිසා පරිගණකයේ operating system එක හෝ මෙහෙයුම් පද්දතිය instoll කරලා තියන Hard Disk 1ට හානි වෙන්න පුලුවන්. මොනවද මේ හේතු?

1 Virus attack මගින් system files delete කිරීම.
2 නෙදැනුවත් කමින් system files delete කිරීම ntldr,ntdetect.com වගේ ඒවා
3. hard disk curruption - හදිසි විදුලි බිදවැටීමකදී වගේ
4. පරිගණකය shout down වෙන්න කලින් switch එක ඔබල පරිගණකය shout down කිරීම හෝ power cable එක ගලවා දැමීම..

ඉතින් ඕවා හින්දා අපේ වටිනා Operating System 1ට හානි වෙන්න පුලුවන්. එහෙම උනොත් අපිට මොනවද කරන්න පුලුවන්

1. Hard Disk 1 වෙනත් පරිගණකයකට සම්බන්ද කර chkdsk එකක් දැමීම.(මේක ගැන පසුව සදහන් කරනවා)
2. පරිගණකයේ safe mode වත් log වෙන්න පුලුවන්ද බැලීම
3. Data backup කිරීමට උත්සාහ කිරීම
4. හරියන්නෙම නැත්නම් format කිරීම

අවසානයේ හරියට කරගත්තේ නැත්නම් format කිරීම මගින් වටිනා දත්ත පවා නැති වෙන අවස්තා ඕනේ තරම් තියනවා. ඉතින් windows 7 මෙහෙයුම් පද්දතියෙන් අපිට අපූරු පහසුමක් ලබා දෙනවා. මේකට කියන්නේ System Repair Disc කියලයි. ඉහත දක්වපු ඕනේම කරුණක් නිසා broken උන පරිගණකයේ Operating System 1 මේ මගින් යතා තත්වයට පත් කරගන්න පුලුවන්.මේක කරන්න DVD එකක් ඕනේ කරනවා ඒ වගේම් ඔයාලගේ Rom එකේ DVD write කිරීමේ පහසුකමත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ DVD Writer එකක් තියෙන්න ඕනේ

මුලින්ම system repair disk කියලා Start එකේ type කරන්න.


එවිට පහල රූපයේ ආකාරයෙන් window එකක් එනවා. මේ වෙනකොට DVD එක පරිගණකයට ඇතුල් කරලා තියෙන්න ඕනේ ඉන්පසුව Create disc ක්ලික් කරන්න

                                    


මෙය write වෙලා ඉවර උනාට පස්සෙ අපිට System Repair Disc එකක් ලැබෙනවා. මේක බාවිතා කරන්නේ කොහොමද? පරිගණකයේ operating system අක්‍රීය උන මොහොතම මුලින්ම පරිගණකයට DVD එක
දාන්න. පරිගණකය ක්‍රියාත්මක කරවන්න. ඉන්පසුව පරිගණකයේ පහල රූපයේ ආකාරයෙන් දිස් වෙවි. Windows Setup [EMS Enabled] කියන එක තෝරලා Enter ඔබන්න.


ඉන්පසුව පහල රූපයේ ආකාරයට recovery option වලට යොමු කරයි




එතනදී අපිට එකිනෙකට වෙනස් System Recover කිරීමේ අවස්තාවන් ලබාදෙනවා. System Image Recovery තෝරන්න. පහල රූපයේ ආකාරයෙන්. එතනදී අපි කලින් සදාගත් System Repair Disc එක බාවිතයෙන් පරිගණකයේ අක්‍රීය උන system files යතා තත්වයට පත් කරමින් ඔබගෙ පරිගණකය ක්‍රියාකාරී මට්ටමට ගෙන එනවා.






Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....