මේ දේ කරන්න ඔයාලගේ පරිගණකයේ IDM Install කරලා තියෙන්න ඕනේ. මගේ පලවෙනි පොස්ට් එකේ තියනවා IDM ගැන.එකෙන් IDM බාගන්න පුළුවන් ඔයාලට.
අලුත් Tricks , වටිනා කියන Softwares ,ප්‍රායෝගික Hacking කරනයත් සමග නිර්මාණාත්මක ලෙස දියත් වෙයි.
Thursday, February 21, 2013
Torrents >> IDM එකෙන් බාමුද???
Internet එකේ බාගත කරගැනීම් වලට හොදම sites මොනවද කියලා ඇහුවොත් හැමෝගෙම පිලිතුර Torrent web sites කියන එක. Torrent sites ගනනාවක්ම අද වෙනකොට බාවිතයේ පවතිනවා වගේම මේ torrent sites වලින් අපිට ඕනේ කරන files බාගත කරගන්නත් softwares කීපයක් හදුන්වාදීලා තියනවා.ඒවා අතර utorrent, bittorrent වැනි softwares අදුන්වන්න පුලුවන්. ඒ වගේම internet downloads වෙනුවෙන් බාවිතා කරන තවත් මෘදුකාංගයක් තමයි IDM එහෙම නැත්නම් Internet Download Manager කියන්නෙ.(මේ softwares ගැන මන් කලින් පොස්ට් වල සදහන් කරලා ඇති)
Torrent file 1ක් බාගත කරගන්න නම් Torrent software 1ක් ඕනේ කරනවා. ඒ වගේම බොහොමයක් දෙනා බාගත කිරීම් වලට IDM බාවිතා කරන නිසා අපි බලමු IDM හරහා torrents files බාගත කරන්නේ කොහොමද කියලා.
මේ දේ කරන්න ඔයාලගේ පරිගණකයේ IDM Install කරලා තියෙන්න ඕනේ. මගේ පලවෙනි පොස්ට් එකේ තියනවා IDM ගැන.එකෙන් IDM බාගන්න පුළුවන් ඔයාලට.
ඊලගට අපිට බාගත කරගන්න ඕනේ torrent file එකේ link එක ලබාගන්න ඕනේ. ඉතින් මං උදාහරණයට ගන්නේ කලින් පොස්ට් එකක දාපු Data Recovery pack Torrent file එකයි.
ඊලගට අපිට වෙනත් වෙබ් අඩවිය සහය පතන්න සිදුවෙනවා. පහල link එකේ තියන web site යන්න.
www.zbigz.com
මේ වෙබ් අඩවියට ගිහින් Upload .torrent file කියන තැනින් අපි කලින් බාගත කරගත් torrent file එක ලබා දෙන්න. ඊලගට Go click කරන්න.
ඊලගට අපිට ලැබෙන පිටුවේ මේ service 1 ලබා ගන්නා ආකාරය විදියට free කියන එක තෝරන්න. එහිදී අපි ලබාදුන් torrent file හදුනාගෙන එය zip ගොනුවක් ආකාරයෙන් සකසනවා. ඉතින් Caching Complete කියලා වැටුනට පස්සේ රතුපාටින් දක්වලා තියන .zip කියන ස්තානයේ click කරන්න.
මේ click කරනවාත් සමග IDM මෘදුකාංගය ක්‍රියාත්මක වී මේ zip ගොනුව බාගත කරනවා. ඔන්න ඉතින් ඉතාමත් පහසුවෙන් torrent file 1ක් IDM හරහා බාගත කරනවා. ඔයාලත් කරලාම බලන්න.
මේ දේ කරන්න ඔයාලගේ පරිගණකයේ IDM Install කරලා තියෙන්න ඕනේ. මගේ පලවෙනි පොස්ට් එකේ තියනවා IDM ගැන.එකෙන් IDM බාගන්න පුළුවන් ඔයාලට.
Tuesday, February 19, 2013
Windows 8 Short Cut Keys
අලුතින් අපු windows 8 පාවිච්චි කරන අය එකේ සමහර දේවල් windows 7 වල වගේ කරන්න බෑ කියල කියනවා.ගොඩක් යට තියන ප්‍රශ්නයක් තමයි එකේ Start එක හරියට handle කරගන්න බැරි එක.windows 7 වලදී වගේම අපිට මේ දේවල් ඉතා ඉකමනින් Short cuts බාවිතා කරලා කරන්න හැකියාව තියනවා.අනික windows 8 කියලා අමුතු දෙයක් නෑ, 7 වල short cuts ඒ විදිහටම වැඩ කරනවා. වින්ඩොව්ස් 8 පාවිච්චි කරන ඔයාලත් පහල දක්වල තියන shortcuts use කරලා computer එකේ වැඩ ටික සග සග ගාල අනිත් අයට කලින් කරන්න උත්සහ කරන්න.
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Labels:
Operating Sysetms,
Windows 8
Windows 7 acivation keys + loader
වින්ඩොවස් පාවිච්චි කරන ඔයගොල්ලෝ ළග සමහරවිට ඔරිගීනල් windows 7 genuine version එක තියෙන්න පුළුවන්.එත් අය ලග තියෙන්නේ/ install කරලා තියෙන්නේ windows 7 crack එකක්.ඉතින් අපි කොහොමද මේක Genuine windows එකක් කරගන්නේ? Microsoft ලොක්කාගෙන් සල්ලි දීල windows ගන්නේ මොන මෝඩය ද නෙහ්...!!!
windows 7 අලුතින් දාන්න ඉන්න අය 7 instoll කරනකොට දාන්න පුළුවන් key සෙට් එකක් තමි පහලින් මන් දාල තියෙන්නේ.ඕනෑම කෙනෙකුට මේ keys බාවිතා කරලා windows 7 active කරගන්න පුලුවන්. .සියල්ලම නම් මමත් බාවිතා කරලා නෑ. ඉතින් බාවිතා කරන අය comment එකක් දානවා නම් වටිනවා අහවල් key එක හරියටම වැඩ කරනවා කියලා.
දැනට windows 7 use කරන සමහර අයගේ windows genuine නැතිවෙන්නත් පුළුවන්.ඉතින් ඒ අයට පුළුවන් windows loader එකක් බාවිත කරලා windows 7 activate කරගන්න.
මෙතනින් windows 7 loader එක download කරගන්න පුළුවන්.මේක torrent එකක් හොදද.මුලින්ම තියන torrent එක ගන්න.
Windows 7 Beta 64-bit Product Key
- 7XRCQ-RPY28-YY9P8-R6HD8-84GH3
- RFFTV-J6K7W-MHBQJ-XYMMJ-Q8DCH
- 482XP-6J9WR-4JXT3-VBPP6-FQF4M
- JYDV8-H8VXG-74RPT-6BJPB-X42V4
- D9RHV-JG8XC-C77H2-3YF6D-RYRJ9
Windows 7 Beta 32-bit Product Key
- 6JKV2-QPB8H-RQ893-FW7TM-PBJ73
- TQ32R-WFBDM-GFHD2-QGVMH-3P9GC
- GG4MQ-MGK72-HVXFW-KHCRF-KW6KY
- 4HJRK-X6Q28-HWRFY-WDYHJ-K8HDH
- QXV7B-K78W2-QGPR6-9FWH9-KGMM7
Multiple Activation Product Keys
- J7PYM-6X6FJ-QRKYT-TW4KF-BY7H9
- D67PP-QBKVV-6FWDJ-4K2XB-D4684
- HQDKC-F3P6D-C9YYM-HRB89-QDBB7
- 76DX2-7YMCQ-K2WCP-672K2-BK44W
- 2RG93-6XVFJ-RKHQ7-D2RTT-3FMQT
- TT63R-8JGWP-WWT97-R6WQC-4CVWY
- YQJX6-D6TRM-VWBM7-PHDJK-YPXJH
- Q7J7F-GQHBT-Q42RQ-2F8XV-2WKKM
- KH4X7-JY8G7-RCD7G-BYDJW-YTPXH
- WYBJ8-8QVP3-24R82-VV2VP-72Q9W
- 9DP2R-W78GJ-GJBKW-CKR46-H3WYT
- CXB7F-WWCM4-BP9V3-2YH43-RK8Y6
- W9BYV-K2TB8-4YDJT-QBQWP-KFDHB
- WGDJW-B8DYC-WVKX4-6MKF4-B8PK8
- 2PHXF-9PBDW-D3WWY-CPDKD-XG87V
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Compter එක format නොකර බේරාගමු (part 1)
පරිගණකයක Operating System කියන්නේ softwares වලින් වටිනම දේ. ඒක නැති උනොත් හරි damage උනොත් හරි පරිගණකයේන් කිසි වැඩක් නැතුව යනවා. ඉතින් කොහොම කලත් යම් යම් හේතු නිසා පරිගණකයේ operating system එක හෝ මෙහෙයුම් පද්දතිය instoll කරලා තියන Hard Disk 1ට හානි වෙන්න පුලුවන්. මොනවද මේ හේතු?
ඉතින් ඕවා හින්දා අපේ වටිනා Operating System 1ට හානි වෙන්න පුලුවන්. එහෙම උනොත් අපිට මොනවද කරන්න පුලුවන්
1. Hard Disk 1 වෙනත් පරිගණකයකට සම්බන්ද කර chkdsk එකක් දැමීම.(මේක ගැන පසුව සදහන් කරනවා)
2. පරිගණකයේ safe mode වත් log වෙන්න පුලුවන්ද බැලීම
3. Data backup කිරීමට උත්සාහ කිරීම
4. හරියන්නෙම නැත්නම් format කිරීම
අවසානයේ හරියට කරගත්තේ නැත්නම් format කිරීම මගින් වටිනා දත්ත පවා නැති වෙන අවස්තා ඕනේ තරම් තියනවා. ඉතින් windows 7 මෙහෙයුම් පද්දතියෙන් අපිට අපූරු පහසුමක් ලබා දෙනවා. මේකට කියන්නේ System Repair Disc කියලයි. ඉහත දක්වපු ඕනේම කරුණක් නිසා broken උන පරිගණකයේ Operating System 1 මේ මගින් යතා තත්වයට පත් කරගන්න පුලුවන්.මේක කරන්න DVD එකක් ඕනේ කරනවා ඒ වගේම් ඔයාලගේ Rom එකේ DVD write කිරීමේ පහසුකමත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ DVD Writer එකක් තියෙන්න ඕනේ
මුලින්ම system repair disk කියලා Start එකේ type කරන්න.
එවිට පහල රූපයේ ආකාරයෙන් window එකක් එනවා. මේ වෙනකොට DVD එක පරිගණකයට ඇතුල් කරලා තියෙන්න ඕනේ ඉන්පසුව Create disc ක්ලික් කරන්න
මෙය write වෙලා ඉවර උනාට පස්සෙ අපිට System Repair Disc එකක් ලැබෙනවා. මේක බාවිතා කරන්නේ කොහොමද? පරිගණකයේ operating system අක්‍රීය උන මොහොතම මුලින්ම පරිගණකයට DVD එක
දාන්න. පරිගණකය ක්‍රියාත්මක කරවන්න. ඉන්පසුව පරිගණකයේ පහල රූපයේ ආකාරයෙන් දිස් වෙවි. Windows Setup [EMS Enabled] කියන එක තෝරලා Enter ඔබන්න.
ඉන්පසුව පහල රූපයේ ආකාරයට recovery option වලට යොමු කරයි
එතනදී අපිට එකිනෙකට වෙනස් System Recover කිරීමේ අවස්තාවන් ලබාදෙනවා. System Image Recovery තෝරන්න. පහල රූපයේ ආකාරයෙන්. එතනදී අපි කලින් සදාගත් System Repair Disc එක බාවිතයෙන් පරිගණකයේ අක්‍රීය උන system files යතා තත්වයට පත් කරමින් ඔබගෙ පරිගණකය ක්‍රියාකාරී මට්ටමට ගෙන එනවා.
1 Virus attack මගින් system files delete කිරීම.
2 නෙදැනුවත් කමින් system files delete කිරීම ntldr,ntdetect.com වගේ ඒවා
3. hard disk curruption - හදිසි විදුලි බිදවැටීමකදී වගේ
4. පරිගණකය shout down වෙන්න කලින් switch එක ඔබල පරිගණකය shout down කිරීම හෝ power cable එක ගලවා දැමීම..
2 නෙදැනුවත් කමින් system files delete කිරීම ntldr,ntdetect.com වගේ ඒවා
3. hard disk curruption - හදිසි විදුලි බිදවැටීමකදී වගේ
4. පරිගණකය shout down වෙන්න කලින් switch එක ඔබල පරිගණකය shout down කිරීම හෝ power cable එක ගලවා දැමීම..
2. පරිගණකයේ safe mode වත් log වෙන්න පුලුවන්ද බැලීම
3. Data backup කිරීමට උත්සාහ කිරීම
4. හරියන්නෙම නැත්නම් format කිරීම
මෙය write වෙලා ඉවර උනාට පස්සෙ අපිට System Repair Disc එකක් ලැබෙනවා. මේක බාවිතා කරන්නේ කොහොමද? පරිගණකයේ operating system අක්‍රීය උන මොහොතම මුලින්ම පරිගණකයට DVD එක
දාන්න. පරිගණකය ක්‍රියාත්මක කරවන්න. ඉන්පසුව පරිගණකයේ පහල රූපයේ ආකාරයෙන් දිස් වෙවි. Windows Setup [EMS Enabled] කියන එක තෝරලා Enter ඔබන්න.
එතනදී අපිට එකිනෙකට වෙනස් System Recover කිරීමේ අවස්තාවන් ලබාදෙනවා. System Image Recovery තෝරන්න. පහල රූපයේ ආකාරයෙන්. එතනදී අපි කලින් සදාගත් System Repair Disc එක බාවිතයෙන් පරිගණකයේ අක්‍රීය උන system files යතා තත්වයට පත් කරමින් ඔබගෙ පරිගණකය ක්‍රියාකාරී මට්ටමට ගෙන එනවා.
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
සම්පුර්ණයෙන් Delete වෙච්ච දේවල් නැවත ගමුද ?
පරිගණක බාවිත කරද්දි නොදැනුවත්කමින් හෝ වැරදීමකින් සිදුවන දෙයක් තමයි ඕනේ කරන files delete වීම. එහෙම් නැත්නම් වැදගත් files අත්වැරදීමකින් delete වීම. නැත්නම් වෙන කෙනෙක් අපහසුතාවයට පත් කිරීමට data delete කිරීම.මේ මොන දේ උනත් අවසාන ප්‍රතිඵලය වන්නේ අපේ වැදගත් data අපිට අහිමිවීම. අහිමු වූ data නැවත ලබා ගැනීම වෙනුවෙන් බාවිතා කල හැකි softwares පොදුවේ recovery softwares ලෙසින් හදුන්වනවා. ඉතින් internet search කලොත් මේ ආකාරයේ recovery softwares බොහොමයක් සොයා ගැනීමේ හැකියාව පවතිනවා.
නමුත් සාර්ථක ලෙසින් නැති උන files නැවත ලබා දෙන softwares කීපයක් පවතිනවා. ඉන් එකක් තමයි Recovery My File කියන්නේ.
මේ software එක බාවිතා කරලා අපිට පහලින් දක්වලා තියන දේවල් recovery කරගන්න පුලුවන්.
පහල තියන links 2න් එකකින් බාගත කරන්න පුළුවන්
1st link 2nd link
තවත් advanced data recovery කර න software එකක් තමයි Hetman Data Recovery pack කියන්නේ. එකත් පහල දක්වල තියන features තියනවා.මේ software එක ඇතුලත ගබඩා කරපු tools 3ක් තියනවා.
මේක open කලාම පහල රුපයේ තියනවා වගේ wizard එකක් ආධාරයෙන් ඔබට නැති උන දේවල් හොයාගන්න පුළුවන්.
මේකත් අවශ්‍ය නම් wizard එකෙන් ගිහින් files recover කරගන්න පුළුවන්.මේකෙන් ඕනෑම type එකේ file එකක් නැවත ගන්න පුළුවන්. Eg :- documents ,photos ,vedios ,mp 3s, archives etc.තවද ෆොර්මැට් කරපු disk වල අපිට ඕන ඒවා, virus නිසා currepted උන data නැවත ගන්න පුළුවන්.
මේක බාගන්න තියෙන්නේ torrent site එකකින්.පහල තියන link එකට ගිහින් Data Recovery Pack 4.0 Software + Serial Key කියන එකට ඉදිරියෙන් තියන අළු පාට ඊතලය click කරන්න.torrents donload කරන ක්‍රමය මන් කලින් post එකක දාල ඇති.මේ softwares 3ට වෙන වෙනම serial keys බාගත්තු folder එකේ අන්තර්ගත වෙනවා.
LINK
- Recovery from damaged or formatted disks
- Recover deleted emails
- Recover deleted iPod music
- Restore unsaved Word documents
පහල තියන links 2න් එකකින් බාගත කරන්න පුළුවන්
1st link 2nd link
තවත් advanced data recovery කර න software එකක් තමයි Hetman Data Recovery pack කියන්නේ. එකත් පහල දක්වල තියන features තියනවා.මේ software එක ඇතුලත ගබඩා කරපු tools 3ක් තියනවා.
1) Hetman file repair
මේක open කලාම පහල රුපයේ තියනවා වගේ wizard එකක් ආධාරයෙන් ඔබට නැති උන දේවල් හොයාගන්න පුළුවන්.
2) Hetman Photo Recovery
මේ කොටස තියෙන්නේ hard එකේ හෝ වෙනත් බාහිරින් පරිගණකයට සම්බන්ද කර තිබුන ඒවගෙන් delete උන ෆොටෝස් නැත්නම් image files නැවත recovery කරගන්නි..ඉස්සෙල්ලම කරන්න ඕන නැතිවෙච්ච ෆොටෝස් තියන hard එකේ partition එක හරි removeable storage එක හරි තෝරාගන්න එක. ඉට පස්සේ next click කරන්න.නැති උන ෆොටෝස් ටික ලැබුනම process එක stop කරන්න.2) Hetman Uneraser
LINK
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Monday, February 18, 2013
Copy - Protected කරපු CD /DVD වල ඇතුලේ තියන ඒවා ගන්නේ කොහොමද?
CD/DVD බාවිතා කරන හැම දෙනාම copy කරන්න බෑ කියන error message 1ට එක් වරක් හෝ මුහුණදීලා ඇති. කතෘ අයිතිය සුරැකීම වෙනුවෙන් හෝ වෙනත් නීතිමය තත්වයක් වෙනුවෙන් හෝ බොහොමයක් දෙනා Copy-Protected ආකාරයේ CD/DVD නිර්මාණයට පෙලබෙනවා.
CD/DVD එකකින් දත්ත කොපි කර ගැනීමට, පහල පියවර නිවැරදිව අනුගමනය කිරීමෙන් එය කරගන්න පුලුවන්
මේකෙදි මන් copy කරන්න උත්සාහා කරන්නෙ copy කරන්න බැරි music CD එකක්. ඉතින් මේ ක්‍රමmusic CD එකකට පමණක් නෙමෙයි game CD වගේම මෘදුකාංග ඇතුලත් CD/DVD වලටත් බාවිත කරන්න පුලුවන්.
මේ software එක නොමිලේ දෙන මෘදුකාංගයක්. සල්ලි දීල ගන්නත් පුලුවන්. එය මේ වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුලුවන්. මේ software එක බාවිත කරන්නේ read කරන්න බැරි CD/DVD දත්තයන් නැවත ලබා ගැනීම වෙනුවෙන්. ඉතින් මං බාගත කරගත්තේ IsoBuster 3.1 කියන version එක.
2: Audio Tracks වෙනුවෙන් පෝල්ඩරයක් නිර්මාණය කරගන්න
Copy-Protected වර්ගයේ CD/DVD open කල බැලූ විට බොහෝ විට අපිට දකින්න් ලැබෙන්නේ 1kb /2kb තරමේ files කීපයක් පමණයි. ඒ කියන්නේ නිවැරදි capacity එකෙන් යුතු files hide වෙලා තියෙන්නෙ. .folder එකක් නිර්මානය කරගන්නේ ඒ සැගවුන files copy කරගන්නයි. මගේ උදාහරණයේදී මම desktop එක මත අලුත් folder එකක් නිර්මණය කරගන්නවා.
3: Copy-Protected CD එක IsoBuster හරහා විවෘත කිරීම
මුලින්ම IsoBuster software එක විවෘත කරගන්න. ඔයාලා දන්නවා CD/DVD autorun වෙනව කියලා. ඒක නවත්තන්න shift key එක ඔබාගෙන ඉන්න. ඉන්පසු software එක හරහා CD එක open කරගන්න. පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි
session 1 සහ session 2 ලෙසින් කොටස් දෙකක් ඔයාලට දකින්න ලැබේවි. සාමාන්‍යයෙන් අපිට නොපෙන්වන කොටස මෙහි session 1 ලෙසින් පෙන්නන්නේ ඒ අපිට නොපෙන්වන කොටසයි. එය විවෘත් කරන්න. එ කියන්නේ + සලකුණ මත ක්ලික් කරන්න
4: Audio Tracks ටික Extract කරගන්න
mouse එක බාවිතා කර audio tracks ටික තෝරා right click කර ‘Extract Objects’ තෝරන්න
මේ command එක ක්‍රියාත්මක කල සැනින් IsoBuster මගින් තවත් windo එකක් open කර දෙනවා. එතනදී අපි ලබාදෙන්න ඕනේ අර කලින් හදාගත්ත folder එක.
hide වෙලා තිබුණ files ටික copy වෙනකන් ටිකක් වෙලා ඉන්න වෙනවා
ඔන්න අපි ඒවා copy කරගත්තා. දැන IsoBuster software 1n exit වෙන්න පුලුවන්. පරිගණකයට copy කරගත් මේ files ටික ඕනේ නම් අයෙමත් සාමාන්‍යය ආකාරයෙන් කියවාගන්න CD/DVD එකකට නීරෝ වගේ software එකක් මගින් data ආකාරයෙන් copy කරගන්න පුලුවන්.
1: IsoBuster මෘදුකාංගය භාගත කරගන්න
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Subscribe to:
Posts (Atom)