Bitdefender Total Security 2012 හැක් කිරීල්ල
අද මම ඔයාලාට දෙන්න යන්නෙ ලෝකෙ බොහෝ දෙනෙක් අතර ජනප්රිය ඇන්ටිවයිරස් මෘදුකාංගයක්. සමහරු කියනවා මේක තමයි හොඳම එක කියලා (Kaspersky වලටත් වඩා හොඳයි කියලා). ඇත්තම කිව්වොත් මේක ඉතාමත් හොඳ වයිරස් ගාඩ් එකක්. Bitdefender Total Security 2012 තමයි Bitdefender නිෂ්පාදන අතරින් වැඩිම පහසුකම් ප්රමානයක් හා වැඩිම ආරක්ෂාවක් සපයන මෘදුකාංගය වෙන්නෙ. ඒක ඔයාලට මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුලුවන්. මේකේ මිල ඇමරිකන් ඩොලර් 69.95ක් වෙනවා. අපිට ඉතින් ලංකාවේ අපිට මේකත් ලොකු ගානක් නේ. ඉතින් ගෙවලා ගත්තත් දාන්න පුලුවන් කම්පියුටර් 3කට විතරයි. ඒකත් අවුරුද්දක් වැනි කෙටිකාලයක් සඳහා පමනයි. ඉතින් මම අද ඔයාලට දෙනවා මේක 1 year වෙනකම් කිසිම ගැටලුවක් නැතිව බාවිතා කරන්න පුලුවන් ක්රැක් එකක්. දැන් ඉතින් ඔයාලට පුලුවන් Bitdefender රස විඳින්න.
මේක instoll කරන්න ඕන අවම System Requirments මෙන්න මේ වගේ.....
Minimal system requirements:
Operating system: Microsoft Windows XP SP3 (32 bit) , Vista (SP2), Microsoft Windows 7 (SP1)
CPU: 800MHz processor
Memory (RAM): 1 GB
Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)
Recommended system requirements:
Operating system: Microsoft Windows XP SP3 (32 bit), Vista (SP2), Microsoft Windows 7 (SP1)
CPU: Intel CORE Duo (1.66 GHz) or equivalent processor
Memory (RAM): 1 GB (Microsoft Windows XP)
1.5 GB (Microsoft Windows Vista and Microsoft Windows 7)
Available free hard disk space: 2.8 GB free space (at least 800 MB on system drive)
Software requirements:
Internet Explorer 7 and higher
Yahoo Messenger 8.1 and higher
Firefox 3.6 and higher
Thunderbird 3.0.4
Outlook 2007, 2010
Outlook Express and Windows Mail on x86
.Net framework 3
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....