Pages

Monday, February 11, 2013

Free Studio කැමති විදිහට Vedios,Photos,MP3 කරගන්න ආසද???



මන් අද ඔයාලට ගෙනාව මරු - එකක්. මේකේ වැඩ ටික දැක්කම මටත් පුදුම හිතුනා.දැන් මන් කියන්නම්කො මේක ගැන විස්තර ටිකක්.
එකෙනුත් ඔයාට මේ software එක අරගන්න පුළුවන්. නමුත් මේක free දෙන්නේ නැ.
මන් මේ දෙන Link එකෙන් මේක free ගන්න පුළුවන්.දාගෙනම බලන්නකෝ...





Features Of Free Studio 5.00

  • Free 3D Photo Maker 
  • Free 3D Video Maker 
  • Free 3GP Video Converter 
  • Free Audio CD Burner 
  • Free Audio CD to MP3 Converter 
  • Free Audio Converter 
  • Free Audio Dub 
  • Free Audio to Flash Converter 
  • Free AVI Video Converter 
  • Free Disc Burner 
  • Free DVD Video Burner 
  • Free DVD Video Converter 
  • Free HTML5 Video Player and Converter 
  • Free lmage Convert and Resize 
  • Free MP4 Video Converter 
  • Free Screen Video Recorder 
  • Free Uploader for Facebook 
  • Free Video Call Recorder for Skype 
  • Free Video Dub 
  • Free Video Flip and Rotate 
  • Free Video to Android Converter 
  • Free Video to Apple TV Converter 
  • Free Video to BlackBerry Converter 
  • Free Video to DVD Converter 
  • Free Video to Flash Converter 
  • Free Video to HTC Phones Converter 
  • Free Video to iPad Converter 
  • Free Video to iPhone Converter 
  • Free Video to iPod Converter 
  • Free Video to JPG Converter 
  • Free Video to LG Phones Converter 
  • Free Video to Motorola Phones Converter 
  • Free Video to MP3 Converter 
  • Free Video to Nintendo Converter 
  • Free Video to Nokia Phones Converter 
  • Free Video to Samsung Phones Converter 
  • Free Video to Sony Phones Converter 
  • Free Video to Sony PlayStation Converter 
  • Free Video to Sony PSP Converter 
  • Free Video to Tablet PC Converter 
  • Free Video to Xbox Converter 
  • Free WebM Video Converter 
  • Free VouTube Download 
  • Free VouTube to DVD Converter 
  • Free YouTube to iPhone Converter 
  • Free YouTube to iPod Converter 
  • Free YouTube to MP3 Converter 
  • Free YouTube Uploader

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Friday, February 8, 2013

Windows 8 ඔර්ජිනල් එක(PRO , PRO N , ENTERPRISE for 32bit & 64bit)

හැමෝම මඟ බලාගෙන හිටපු දෙයක් තමයි වින්ඩෝස් වල අලුත්ම සංස්කරණය වන වින්ඩෝස් 8 එලියට දාන්නෙ කවදද කියන එක. ඇයි මේ අපේ අය බලා ගෙන හිටියෙ??? බිල් ගෙස්ට් අංකල්ට ඩොලර් වලින් ගෙවලා වින්ඩෝස් 8 අරගෙන තමන්ගෙ කම්පියුටරේට දා ගන්න තමයි කස්ටිය බලාගෙන හිටියෙ.

මම අද ඔයාලට දෙනවා වින්ඩෝස් 8 වල ඔර්ජිනල් කොපි ඩවුන්ලෝඩ් කරගන්න. මේක දෙන්නෙ ටොරන්ට් එකක් විදියට. ටොරන්ට් වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න නොදන්න උදවිය මේ ලිපිය බලලා ඉන්න.

එහෙනම් ඉතින් වැඩිය කතා කරන්න දෙයක් නෑ. පහලින් ලින්ක් එක දාන්නම් බාගෙන බලන්න. දැන් වින්ඩෝස් 8 ටොරන්ට් වැහි වැහැලා. හොර ටොරන්ට්, බොරු ටොරන්ට්, බලු ටොරන්ට් අතරෙ විශ්වාසවන්ත ටොරන්ට් හොයා ගන්න හරි අමාරුයි. මෙන්න මගෙන් ඔයාලට විශ්වාසවන්ත ටොරන්ට්.

Windows 8 Professional Final 32bit with Microsoft Office 2013 + fully activater(4.28GB)

Windows+8+PRO+and+Enterprise+RTM+AIO+UNTOUCHED+X64,X86+ENG(3.48GB)

Windows 8 AIO 16 in 1 FINAL Build x86+x64 Permanent Activation

Microsoft Windows 8 Professional x64 Retail

Microsoft Windows 8 Enterprise Final Retail 32bit




Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Windows 8 නිවැරදිව ඇක්ටිවේට් කර ගමු


ගොඩක් අය දැන් Windows 8 ඩවුන්ලෝඩ් කරගෙන දාගෙන ඉවරයි. නමුත් සමහරුන්ට මේ සයිට් එකේ කලින් ලිපියකින් ඩවුන්ලෝඩ් කරගන්න දීපූ Windows 8 All in One එක වැඩ නෑලූ. Pentium 4 වර්ගයේ කම්පියුටර් වලට තමයි මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නෙ. වින්ඩෝස් 8 දාගත්තා වගේ නෙමෙයි මේකට හරියන හොඳ ඇක්ටිවේටර් එකකුත් දාගන්න ඕන නේ? 

මුලින්ම ඔයාලා Windows 8 එක ඉන්ස්ට්‍රෝල් කරලා අප්ඩේට් කරගෙන ඉන්න. ඊට පස්සෙ මේ ඇක්ටිවේටර් එක බාවිතා කරලා ඇක්ටිවේට් කරගන්න. ඇක්ටිවේට් කරාට පස්සෙ අප්ඩේට් කරොත් සමහරවිට නැවත හොර කොපියක් කියලා අල්ලයි. මොකද මම තාම මේක ඇක්ටිවේට් කරාට පස්සෙ අප්ඩේට් කරලා චෙක් කරේ නෑ. 

මම මේකෙ වයිරස් තියෙනවද කියලා චෙක් කරේ AVG 2012 එකෙන්. මොකද මම බාවිතා කරන්නෙ ඒක. මට හැම ඇන්ටිවයිරස් එකෙන්ම මේක කරන්න බෑ. ඔයාලා තම තමන්ගෙ වයිරස් ගාඩ් වලින් චෙක් කරලා බලලා රිසාල්ට් එක කමෙන්ට් කරන්න. AVG 2012 වලට නම් කිසිම වයිරස් එකක් අහුඋනේ නෑ

ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරන්න යද්දි මේක උඩ රයිට් ක්ලික් කරලා Ran As Administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ පහත රූපයේ ආකාරයට 01 බටන් එක උඩ ක්ලික් කරලා දෙවනුවට 02 කියන බටන් එක උඩ ක්ලික් කරන්න. Activate Success කියලා වැටුනොත් ගින්දර වගේ ඇක්ටිවේට් වෙලා. ඊට පස්සෙ මැශින් එක රීස්ටාර්ට් වෙයි. ඔන් උනාම සම්පූර්නයෙන්ම Windows 8 ඇක්ටිවේට් වෙලා ඇති.



Windows 8 Permanent Activator (43 MB)










Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න sftware එකක්


මෙතනින්  Software එක ගන්න.පාවිච්චි කරලම coment එකක් දාන්නකෝ...!!!

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

පරිගණකයෙන් වෙබ් අඩවියකට යෑම වලක්වන්න ඕනෙද? (Block Web Sites)



 

NOTE :->> වින්ඩෝස් 7 වල ආරක්‍ෂිත තත්වය ටිකක් වැඩි නිසා ඔයා හොස්ට් notepad එක

administrative privilages සහිතව open කරගෙන ඔය වැඩේ කරන්න ඕන  



  දැන් ඉතින් ඔයා ඔය වෙබ් සයිට් වලට ගිහින් ඉවරයි.........  

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Sunday, February 3, 2013

Avast Internet Security 7.0 for 1 Year


මම අද ඔයාලට දෙන්න යන්නෙ ලංකාවෙ වැඩිම පිරිසක් බාවිත කරන පට්ටම පට්ට antivirus එකක අලුත්ම සංස්කරණය. ලංකාවේ ගොඩක් අය යූස් කරන්නෙ Avast Free වර්ශන් එකනෙ. මම නම් මේ free දෙන වර්ශන් එක use කරන එක එතරම් අනුමත කරන්නෙ නෑ. ඉන්ටර්නෙට් බාවිතා කරන ඔයාලට පූර්න ආරක්ශාවක් ලබාගන්න ඕන නම් ඔයාලා use කරන්න ඕන avast! Internet Security එක..


මම දෙන මේ Avast Internet Security 7.0 එක ඔයාලට අවුරුද්දක් බාවිතා කරන්න පුලුවං key එකකුත් එක්ක දෙන්නෙ. මේක download කරගන්න වෙන්නෙ torrent එකක් විදියට. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කෝ..

Avast Internet Security 7.0 + 1 Year Free License




Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....