Pages

Sunday, January 27, 2013

Torrent Client වෙන්න..download speed එක වැඩි කරගන්න

මගේ කලින් දාල තියන පොස්ට් වලින් වැඩියකම තියෙන්නේ ටොර්රෙන්ට් site වලින් බාගන්න ඕන sftwares ගැන.ඉතින් දැන් කියන්න යන්නේ කොහොමද torrent site එකක තියන sftware එකක් බාගන්නේ කියල පියවරෙන් පියවර.ඒ විතරක් නෙමයි ඒවගේ download ස්පීඩ් එක වැඩි කරගන්න විදිහත් කියල දෙනවා.මුලින්ම මෙන්න මේ  ලින්කුවට ගිහින් UTORRENT sftware කෑල්ල බාගන්නකො...

බාගෙන ඉවර වුනාම මේ වගේ එකක් ලබෙනවා

මේක ඔයාල දාගන්න ඔනී. දන්නවනෙ ඊලගට අපි බාගත කරන්න හිතාගෙනඉන්න දේට අදාලව ටොරන්ට් ගොනුවක් හොයාගන්න ඕනේ. ටොරන්ට් හොයන්නත් වෙනම සයිට් තියෙනව. මං උදාහරණයට ගන්නේ kat.ch වෙබ්අඩවිය. අපි ඒ වෙබ් අඩවියට ගිහින් සෙවුමක් කරමු Windows 8 ගොනුවක්බාගත කරගැනීම සදහා.

රතු පාටින් දක්වලා තියන ලින්ක් එකෙන් මං අදාල ටොරන්ට් ගොනුවලබාගන්නවා. මෙක ඇත්තටම ලින්කුවක්. ඒක බාගන්න. ඊලගට අපි ස්තාපිත කරගත් u torrent මෘදුකාංගය විවෘත කරගන්න. ඊලගට ටිකකට කලින් බාගත කරගත් ටොරන්ට් ලින්කුව සහිත ගොනුව u torrent මෘදුකාංගය හරහා විවෘත කරන්න.




ඉතින් ඔන්න අපේ ගොනුව බාගත වෙනවා. පෙනව නෙද වේගය??? එලිවෙයි නෙද මෙහෙම බෑවොත්??

මුලින්ම Option වල Preferencces වලට යන්න. ඒකේ තියන Connection කියන ටැබ් එකට යන්න. එතනදි ඔයාලට පෝට් අංකයක් පෙනෙයි. ඒක 45682 ලෙස වෙනස් කරන්න.








ඊ ලගට පහල තියෙන එවට ටික් දාන්න.
Enable UPnp port-mapping.
Enable NAT-PMP port mapping.
Add windows Firewall exception.


ඊලගට Bandwidth කියන එකට යන්න. එතනදී පහල රතු පාටින් දක්වලා තියනවෙනස් කම් කරන්න.
Global max no. of connections=130
Max no. of connected peers per Torrent=70
No. of upload slots per torrent=3



ඊලගට Bittorrent ටැබ් එකට ගිහින් එතනදිත් මේවට ටික් වැටිලද බලන්න. ටික් තියෙන්න ඔනි.
  • Enable DHT Network 
  • Enable DHT for new torrents 
  • Enable local Peer Discovery 
  • Enable bandwidth management9uTP] 
  • Enable UDP tracker support 
  • Ask tracker for scape information 
  • Enable Peer Exchange 
  • Enable outgoing Protocol Encryption.

    ඊලගට Queueing ටැබ් එකට යන්න. පහල රතු පාටින් දක්වලා තියන ඒවා ඒආකාරයෙන් වෙනස් කරන්න. වරද්දන්න නම් එපා. තියෙන විදියට කරන්න.
  • Max no of active torrents = 2 
  • Max no of active downloads = 1 
  • Min Ratio = 150 
  • Min Seeding time(Minutes) = 0

ඊ ලගට ටැබ් එකට යන්න. එතනදී net.max_halfopen කියන කොටසතෝරන්න. ඒකේ අගය 90 කරන්න.


ඊලගට අපි බාගත කරන ටොරන්ට් ගොනුව මත right Click කරන්න. එතනදිලැබෙන මෙනුවෙන් bandwidth Allocation = High ලෙස තෝරන්න.


දැන් වැඩේ ගොඩ. බලන්න ස්පීඩ් එක වෙනස් වුනාද කියල??



තමන්ගෙ අන්තර්ජාල සේවයේ හැටියට මෙකෙන් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්. ඔයාලම ට්‍රයි කරලා බලන්න්කෝ..

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Bitdefender Total Security 2012 හැක් කිරීල්ල

අද මම ඔයාලාට දෙන්න යන්නෙ ලෝකෙ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ඇන්ටිවයිරස් මෘදුකාංගයක්. සමහරු කියනවා මේක තමයි හොඳම එක කියලා (Kaspersky වලටත් වඩා හොඳයි කියලා). ඇත්තම කිව්වොත් මේක ඉතාමත් හොඳ වයිරස් ගාඩ් එකක්. Bitdefender Total Security 2012 තමයි Bitdefender නිෂ්පාදන අතරින් වැඩිම පහසුකම් ප්‍රමානයක් හා වැඩිම ආරක්ෂාවක් සපයන මෘදුකාංගය වෙන්නෙ. ඒක ඔයාලට මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුලුවන්. මේකේ මිල ඇමරිකන් ඩොලර් 69.95ක් වෙනවා. අපිට ඉතින් ලංකාවේ අපිට මේකත් ලොකු ගානක් නේ. ඉතින් ගෙවලා ගත්තත් දාන්න පුලුවන් කම්පියුටර් 3කට විතරයි. ඒකත් අවුරුද්දක් වැනි කෙටිකාලයක් සඳහා පමනයි. ඉතින් මම අද ඔයාලට දෙනවා මේක 1 year වෙනකම් කිසිම ගැටලුවක් නැතිව බාවිතා කරන්න පුලුවන් ක්‍රැක් එකක්. දැන් ඉතින් ඔයාලට පුලුවන්  Bitdefender රස විඳින්න.



මේක instoll කරන්න ඕන අවම System Requirments මෙන්න මේ වගේ..... 

Minimal system requirements:


Operating system: Microsoft Windows XP SP3 (32 bit) , Vista (SP2), Microsoft Windows 7 (SP1)
CPU: 800MHz processor
Memory (RAM): 1 GB
Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)


Recommended system requirements:


Operating system: Microsoft Windows XP SP3 (32 bit), Vista (SP2), Microsoft Windows 7 (SP1)
CPU: Intel CORE Duo (1.66 GHz) or equivalent processor
Memory (RAM): 1 GB (Microsoft Windows XP)
1.5 GB (Microsoft Windows Vista and Microsoft Windows 7)
Available free hard disk space: 2.8 GB free space (at least 800 MB on system drive)
Software requirements:
Internet Explorer 7 and higher
Yahoo Messenger 8.1 and higher
Firefox 3.6 and higher
Thunderbird 3.0.4
Outlook 2007, 2010
Outlook Express and Windows Mail on x86
.Net framework 3









Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Friday, January 25, 2013

Norton 360 හැක් කිරීල්ල

මමත් මේ දවස් වල පාවිච්චි කරන්නෙ මේක. මේක කියලා කිව්වෙ Norton 360ය. දැනට ලෝකේ දියුනුම රටක් වන ඇමරිකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ Norton 360යට. මේක නම් පට්ට.මම පහලින් දාන්නම් දවස් 90වක් ඒ කියන්නෙ මාස 3ක් එක දිගට ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එකක්. හරි ඔයාලට පුලුවන් ඒ මාස 3 ඒ විදියට ඒක පාවිච්චි කරලා ඉවරවෙලා තව දවස් 180කට ඒ කියන්නෙ මාස 6කට කාලය දික් කරගන්න පුලුවන් ක්‍රැක් එකකුත් දාන්නම්. කිසිම අවුලක් නැතුව ඒ ක්‍රැක් එක මේ මොහොත වෙනකම්ම වැඩ අනාගතේ ගැන නම් මට කියන්න බෑ. එහෙනම් ඔයාලා කැමති Norton එක පහලින් බා ගන්නකෝ..




ඔය උඩින් දාලා තියෙන එවා වලින් ඔයාලා කැමති එකක් තෝරගෙන බාගෙන මාස 3ක් පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරලා ඉවර වෙලා මම පහලින් දාලා තියෙන ට්‍රයල් රීසෙටර් එක බාගෙන තව දවස් නැවත වරක් ට්‍රයල් එක අලුත් කරගන්න. එහෙම එහෙම දිගටම බවිතා කරන්න පුලුවන්






Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

කිසිම අවුලක් නැතුව කැස්පගේ Internet Security 2012 for life time


ඔන්න Kaspersky පාවිච්චි කරන යාළුවන්ට මාර වටින දෙයක්. මේ තමයි Kaspersky 2012 Commercial license එක ජීවිත කාලෙටම . කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. download කරා. activate කරා. එච්චරයි. හැබැයි activate කරන්න කලින් internet connection එක disconnet කරල ඉන්න.

commercial activation එකට සීරියල් එක ඇහුවොත්

"AAAAA-AAAAA-AAAAA-AAAA3" කියල දෙන්න.
මේක Commercial Lisence එක හින්ද හම්බ වෙන්නෙ දවස් 30ක් විතරයි. ඒත් ඔයාට ඒ දවස් 30 ඉවර උනාම ආයෙත් මේ ලයිසන් එකම පාවිච්චි කරල ඇක්ටිව් කරගන්න පුලුවන්.

ලිපිය කියවල LIKE එකක් දාල යන්න හොදේ....


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

AVG 2012 & 2013 FOR WINDOWS (AVG ව හැක් කිරීම)

මන් දැන් ඔයාලට කියන්න යන්නේ දැනට තියන virus  guard  වලින් ranking  වල ඉහල තියන virus guard & internet security  එකක් ගැන..ඕනම virus එකක් trojan එකක් විනාස කරන්න පුළුවන්..ඊට අමතරව internet  security එකට් තියනවා 2කේ ම. සාමාන්‍යයෙන් AVG 2013 එක හදල තියෙන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය වෙනුවෙන්.ඒ උනත් වින්ඩෝස් 7 වලටද පාවිච්චි කරන්න පුළුවන්..instoll කරනකොට අනිවාර්යයෙන් internet connection එක තියාගන්න.instoll කරලා ඉවර උනාට පස්සේ sftware එක open කරලා help tab එකේ activate එකට ගිහින් දීල තියන key එක paste කරන්න.avg 2012 එකේ  instoll process එකේදිම update wenawa.ඊ නිසා internet connection එක අනිවා ඕන. life time එකටම අවුලක් නැතුව වැඩ. 






Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Thursday, January 24, 2013

IDM හරි ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්....(PRE ACTIVATED VERSION)

මගේ බ්ලොග් එකේ මුලින්ම දාන්න යන්නේ ඔයාල කැමතිම සොෆ්ට් කෑල්ලක් ලේසියෙන්ම දාගන්න ක්‍රමයක්. IDM කිව්වම හැමෝම දන්නවනේ.මේක Pre Activated Version එකක්. ඒක නිසා Instoll karana කරන පියවර 2ක් Wisard එකෙන් අයින් කරලා තියෙන්නේ. ඒක නිසා instoll කරනකොට key/ registration ගැන අහන්නේ නැ.update කරන්න එපා.Instroll කරන්න කලින් මුලින් පාවිච්චි කරපු version එක uninstoll කරලා ඉන්න.වැඩි විස්තර ෆෝල්ඩරේ ඇතුලෙම ඇති.ජීවිත කාලයටම පාවිච්චි කරන්න පුළුවන්.මෙතනින් අරගන්න....




Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....